FireFox අලුත් එක ( Firefox Quantum )

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    මම google chrome එකේ තිබ්බ සේරම data import කරා:yes:. පට්ට යකෝ:cool::yes::)
    Rep+ දෙන්න බැ වගේ. පුලුවන් වුනු හැටියෙම දෙනව​:yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    මාත් අප්ඩේට් කරා,
    පර්ෆෝමන්ස් වල පැහැදිලි වෙනසක් තියෙනව,
    සෑහෙන්ට ස්පීඩ්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    data use karana widiya opera eke wage adu da danne na.
    thawa opera eke wage mokak hari word ekak select karama search ekai copy option ekai ethanama thibba nam niyamai

    ඕකට වඩා Opera හොදයි. මම firefox දාලා බැලුවා ඒක Opera වලට වඩා නම් Speed නැහැ.