FireFox අලුත් එක ( Firefox Quantum )

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකෙ සිංහල ටයිප් වෙන්නේ නැහැ නේද..
    හල් අකුරු වදින්නේ නැහැ..
    අකුරු ඔටෝ මැකෙනවා..
    මේ සීන් එක කාටහරි උනාද?
    මේකත් මම නෝට් පෑඩ් එකේ ටයිප් කරලා දාන්නේ..