Firefox අලුත් වෙලා

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අද අප්ඩේට් එකක් රිලීස් වෙලා :yes::yes::yes:
    දැක්කද අලුත් පෙනුම? අමුතුම ගතියක් තියෙනවා නේ බං? :dull::rolleyes::rolleyes::rolleyes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉස්ටයිල් එක හොදයි රැම් එක කනවනෙ බන්
    එහෙමද බං? මම හිතුවෙ කළින්ට වඩා ස්පීඩ් ඇති කියලා,:no::no::no: බලමුකො ටිකක් පාවිච්චි කරලා, හැබැයි ඔක්කොම කෑෂ් ටික ක්ලියර් වෙලා බං,:growl::growl::growl:
    win 10 style eka. all flat no 3d
    :yes::yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar144967_1.gif