Firefox ජිල්මාට්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගිනිහිවලා පාවිච්චි කරන අයට පොඩි ජිල්මාට් එකක් කියල දෙන්නයි යන්නෙ.කට්ටිය ආස නැද්ද Home page එකට web sites කීපයක් එකතු කරගන්න.:rofl:

    මේ වගේ හැම ඇඩ්‍රස් එකක් අවසානෙටම "
    |" යොදන්න
    pipeKey.png


    34e4y1f.jpg



    Home button එක ක්ලික් කරපු ගමන් ඔයාල දාපු sites set එකම එක පාර open වෙයි.

    ou1rti.jpg


    කරල බලල හොඳ නරක කියන්නකො ;)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල එතකොට මේක load වෙන්න තවත් වෙලාවක් යයිනේ :(
    ඒක නම් පොඩි අවුලක් තමයි ගොඩක්ම pages දාගන්න එපා අවශ්‍යම කරන page දෙකක් තුනක් වගේ දාගන්න :sorry:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    ela ela...denan hitiye ne oya scene eka...:D
    eth firefox first time load wenna giyama wela gannawa godak...:baffled:
    eka fix kalata hariyanneth nehe...hmm...

    stuck wenawa tika welawakata...ane manda...enisa oya wede try karanna wenne nehe matanan...
    anyway godak watina post ekak...:D
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නියම වැඩක් යාලුවා

    ඒත් slt adsl පාවිච්චි කරන නිසා මේක කරන්න අමාරුයි

    වෙලාවකට එළකිරි page එක load වෙන්නත් ගොඩක් වෙලා යනවා :(

    කොහොම උනත් ගොඩක් ස්තිතියි මේ ගැන කියලා දුන්නට

    රේප් +:D

     
    • Like
    Reactions: TwoTone

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    macho mata nam pudgalikawa meka uwamana na.eth me de kiyala deepu eka gana , nodanna kenek widihata sthoothi wantha wenawa..
    thawa me wage ewa apita kiyala denna...