ගිනිහිවලා පාවිච්චි කරන අයට පොඩි ජිල්මාට් එකක් කියල දෙන්නයි යන්නෙ.කට්ටිය ආස නැද්ද Home page එකට web sites කීපයක් එකතු කරගන්න.
මේ වගේ හැම ඇඩ්රස් එකක් අවසානෙටම " |" යොදන්න
Home button එක ක්ලික් කරපු ගමන් ඔයාල දාපු sites set එකම එක පාර open වෙයි.
කරල බලල හොඳ නරක කියන්නකො

මේ වගේ හැම ඇඩ්රස් එකක් අවසානෙටම " |" යොදන්න
Home button එක ක්ලික් කරපු ගමන් ඔයාල දාපු sites set එකම එක පාර open වෙයි.
කරල බලල හොඳ නරක කියන්නකො