Firefox මෙච්චරම

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    ඇයි බන් මෙච්චර ස්ලෝ වෙන්නෙ. ස්ටක් වෙනවා නිතරම. සොලියුෂන් එකක් නැද්ද? මන් දැන් mk :(
    මටත් ඕක උනා. මන් Brave වලට මාරු උනා. 😍😍😍
     
    • Like
    • Love
    Reactions: Commex and Tikiril

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Mama hithanne ow machn


    Ela thanx bokka
    ------ Post added on Nov 14, 2022 at 12:39 PM
    ඔව් මටත් නෝටිස් උනා ගොඩක්ම එන්නෙ සිංහල ටයිප් කරද්දි. සිංහල ටයිප් කරද්දි එකපාරටම ප්‍රොසෙසර් එක ෆුල් යනව. ලැප් එකම ස්ටක් වෙනව.
     
    • Like
    Reactions: Commex

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,085
    1
    100,765
    113
    34
    Kalutara
    ෆයර් ෆොක්ස් එකෙන් ෆේස්බුක් ගිහින් සින්හල කමෙන්ට් ටයිප් කරන්න බෑනෙ බන්. සිංහල වචනෙ ටයිප් කරලා ස්පේස් තියපු ගමන් වචනෙ මිසින් වෙනව. ඊලඟ වචනෙ ගැහුවමත් එහෙමයි. පස් වෙනි වචනෙන් වගේ තමා දිගටම ටයිප් කරන්න පුලුවන්
    කඩ්ඩ ටයිපින් වල එහෙම අවුලක් නෑ.

    ඇයි බන් ඒ?
     
    • Wow
    Reactions: Commex

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මගේ නම් Chrome තමයි ඔහොම වෙන්නෙ. මම පෙරේදා Firefox වලට මාරු උනා

    RAM එක නිසා නේද මෙහෙම වෙන්නෙ. RAM එක වැඩි කරාම හරි යාවිද?
    ------ Post added on Nov 14, 2022 at 1:33 PM
     
    • Sad
    Reactions: Commex

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,747
    113
    Arch install karanna giyama thama pupa irenne mata thama karaganna bari una alongside windows
    doc eka balana thama karane kalinta wada nan dan tikak lesi seen eka. mata nan mage yaluwek sup eka denawa oya seen walata. math thama na ganawa godak welawata oka karana giyama
     
    • Like
    Reactions: Commex