මගෙ ලැප් එකේ mozillla firefox stuck වෙනව බන්. ටැබ් එකක් open කලත් google එකේ මොකක් හරි search කලත් තත්පර 7, 8 stuck වෙලා තිබිල තමයි open වෙන්නෙ. අනිත් එක ram usage ඒකත් පට්ට විදිහට වැඩි.
මොකක්ද බන් මේ සීන් එක. කොහොමද මේක හදා ගන්නෙ? version එක 29.0.1
හෙල්ප් එකක් දීපල්ලකො.
මොකක්ද බන් මේ සීන් එක. කොහොමද මේක හදා ගන්නෙ? version එක 29.0.1
හෙල්ප් එකක් දීපල්ලකො.