firefox - lktips adon එක ඇක්ටිව් කර ගමු ආයෙ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දැන්නම් වැඩ නැහැනේ බන් කොහොමත්. :D
    මේක මොකෝ දන්නේ නැහැ අප්ඩේට් කරන්නේ නැත්තේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දැන්නම් වැඩ නැහැනේ බන් කොහොමත්. :D
    මේක මොකෝ දන්නේ නැහැ අප්ඩේට් කරන්නේ නැත්තේ.

    ow ban watina addon ekak:yes:
    qsfox ekakth wada na ne
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    hari giye na ne:rolleyes:

    දැන්නම් වැඩ නැහැනේ බන් කොහොමත්. :D
    මේක මොකෝ දන්නේ නැහැ අප්ඩේට් කරන්නේ නැත්තේ.

    mage denata wada karanna na appa epa wela inne

    ow machnla dan meka thread eke dala tiyena widiyata karath weda karanne neh.. :no::dull:

    thaama hebei google chrome ekata nam normal mode eken ma weda karanwa... :yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ow ban watina addon ekak:yes:
    qsfox ekakth wada na ne
    :sorry:
    ow machnla dan meka thread eke dala tiyena widiyata karath weda karanne neh.. :no::dull:

    thaama hebei google chrome ekata nam normal mode eken ma weda karanwa... :yes::yes:
    මචන් සොෆ්ට්වෙයා හදන්න දන්නේ කෙනෙක්ට බැරිද ඕක පොඩ්ඩක් වෙනස් කරලා අලුත් එකට සපෝර්ට් වෙන්න මොකක්වත් කරගන්න. බැරිව ඇති නේ. :baffled:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :sorry:

    මචන් සොෆ්ට්වෙයා හදන්න දන්නේ කෙනෙක්ට බැරිද ඕක පොඩ්ඩක් වෙනස් කරලා අලුත් එකට සපෝර්ට් වෙන්න මොකක්වත් කරගන්න. බැරිව ඇති නේ. :baffled:

    phone app, pc app hadanna puluwan un inna eke oya wage simple addon ekak hadanna beri ekek nethi wenna beh bn... awula tiyenne free oya wage ekak hadala denna kawuruth kemathi neh... anika godak oya wage coding karana unata english dictionary problems neh ne ... itin unta owa wedak neh apita hadala deela... kadda problem tiyena ekekta oka watinawa unata anik unta oka tibba netha ganak neh ... :dull::dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    phone app, pc app hadanna puluwan un inna eke oya wage simple addon ekak hadanna beri ekek nethi wenna beh bn... awula tiyenne free oya wage ekak hadala denna kawuruth kemathi neh... anika godak oya wage coding karana unata english dictionary problems neh ne ... itin unta owa wedak neh apita hadala deela... kadda problem tiyena ekekta oka watinawa unata anik unta oka tibba netha ganak neh ... :dull::dull:
    :yes: එකත් ඇත්ත තමයි. කෙලවෙන්නේ අපිටමයි. ක්‍රෝම් එකට වැඩ උනාට මට ක්‍රෝම් සෙට් වෙන්නේ නැහැ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :yes: එකත් ඇත්ත තමයි. කෙලවෙන්නේ අපිටමයි. ක්‍රෝම් එකට වැඩ උනාට මට ක්‍රෝම් සෙට් වෙන්නේ නැහැ.

    ow chrome nam amarui thama... mam coder kenekta request ekak dala beluwa... balamu udawuwak dei ... :nerd::nerd:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Doesn't working. :(

    firefox latest version walata weda neh ... hebei 45 adu ewata weda karanawa .:dull::dull: yaluwek kiwwa uge weda kiyala ... :baffled::baffled:

    google chorme name thama kisi case ekak nethiwa weda... :love::love:

    20170310-0csk-19kb.jpg