Firefox moble බ්රොව්සෙර් එකක් කරගන්න හැට්ය්.
අද මම කියල දෙන්න යන්න firefox addon එකක් වන user agent switcher පිලිබදවය්,මේකෙන් කරන්නේ ඔයගොල්ලෝලන්ගේ firfox බ්රොව්සෙර් එක mobile බ්රොව්සෙර් එකක් කිරීමය්.මේක දන්නා කට්ටියකුත් ඇති ඉතින්,දන්නා 100 ඉන්න කොට නොදන්නා 10 යක් වත් ඇති නේ.ඒ 10 යටය් මේක.බන ඇති මෙන්න මේක වැඩ කරන හැටි.
1.මේකට firefox ඕන මොකද මේක firefox addon එකක් නිසා.
2.addon එක ඔය ගොල්ලන්ට මේ ලින්ක් එකෙන් ලබා ගත හැකිය්.https://addons.mozilla.org/en-US/firefox/addon/user-agent-switcher/
3.ඊට පස්සේ එක install කරගෙන FF restart කරන්න.
4.4.එක install කළාට පස්සේ ඔය ගොල්ලොන්ගේ ff එකේ tools බර එකේ ඇති default උසේර් agent කියල එකෙට ගිහිල්ල iphone 3.0 එක click කරන්න.දැන් ඔය ගොල්ලන්ගේ බ්රොව්සෙර් එක මොබිලේ බ්රොව්සෙර් එකක්.
5.නැවත බ්රොව්සෙර් එක නොර්මල් කරගැනීමට default user අගේන්ට් එකට යන්න.
හොදනම් රෙපක් හෙම දෙන්න හොදේ.