Firefox use කරන අය කව්ද ඉන්නෙ. දැන් කාලෙක ඉඳන් නිතරම Crash වෙනව නේද?
adrianou Well-known member Nov 20, 2016 979 314 83 May 15, 2017 #1 Firefox use කරන අය කව්ද ඉන්නෙ. දැන් කාලෙක ඉඳන් නිතරම Crash වෙනව නේද?
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly May 15, 2017 #2 නැහ්.. addons මොනාද දාල තියෙන්නෙ adblocker eka disable කරල බලපන් Last edited: May 15, 2017
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla May 15, 2017 #3 මතක ඇති කාලෙකින් crash වෙලා නෑ
Nadun26 Well-known member Apr 27, 2015 13,976 12,499 113 May 15, 2017 #5 Firefox චාටර්. Opera හොදයි එක දාගනින්. Chrome වගේ RAM යන්නේ නැහැ එකේ.
thilihare Well-known member Apr 30, 2013 6,683 741 113 Kandy May 15, 2017 #6 Naaaa Boru kiyanna epa Hada
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North May 15, 2017 #7 තඩි image දාපු ත්‍රෙඩ් වලට ගියාම crash වෙනව kazzen ට vm එකක් දාන්න ගියා හරියන්නෑ crashed
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla May 15, 2017 #8 Nadun26 said: Firefox චාටර්. Opera හොදයි එක දාගනින්. Chrome වගේ RAM යන්නේ නැහැ එකේ. Click to expand... Firefox thamai pattama
Nadun26 said: Firefox චාටර්. Opera හොදයි එක දාගනින්. Chrome වගේ RAM යන්නේ නැහැ එකේ. Click to expand... Firefox thamai pattama
manjulabw Well-known member Aug 23, 2007 17,466 15,587 113 Land of the Gods 🕎 May 15, 2017 #10 mozzilla wala addon serama ain karala use karanna. supiri browser ekak
~Hades~ Active member May 25, 2014 446 32 28 38 UnderWorld May 15, 2017 #11 bump.. chrome use karanna
san2d3 Well-known member Jan 1, 2010 7,612 3,306 113 Bandarawela May 15, 2017 #12 Addons hinda crash wenne.mageth video 3k wath eka para stream karanna ba.eth mona karannada.addons uth onane.
Addons hinda crash wenne.mageth video 3k wath eka para stream karanna ba.eth mona karannada.addons uth onane.
Hasistranger Well-known member Oct 21, 2010 13,426 7,103 113 Western Province, SL my-journal-view.vercel.app May 15, 2017 #13 ඔව් බන් පුදුම කරුමයක් වෙලා මේක .
RaZor_911 Well-known member Jul 14, 2011 14,268 1 4,510 113 Unknown May 16, 2017 #15 මම නම් දැන් use කරන්නේ opera browser එක ලෙසයි addons shape එකේ තියෙනවා chrome ,firefox දෙකේම ram එක ගිලිනවනේ
මම නම් දැන් use කරන්නේ opera browser එක ලෙසයි addons shape එකේ තියෙනවා chrome ,firefox දෙකේම ram එක ගිලිනවනේ
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 May 16, 2017 #16 Crash wenna BN magenm......
S snm1990 Well-known member Jun 4, 2015 11,343 8,477 113 May 16, 2017 #17 podi podi awulnam thiyenawa... google service waladi poddak kachal yanawa