Thanks bro.Simplewall
Meka maru wageglasswire?![]()
windows pc එකට Free firewall එකක් රෙකමන්ඩ් කරගන යන්ඩෝ.
මට අලුත් කනෙක්ෂන් එකක් හැදෙන හැම වෙලාවකම වගේ නොටිෆිකේෂන් එකක් එන්න තිබ්බ නම් ගොඩක් හොඳයි.
ඇන්ටිවයිරස් එකක් එක්කම එන එකක් නැතුව සෙපරේට් එකක් උනා නම් තවත් හොඳයි.
ඔව් මචන් genuine. මට මේ malware එකක් තියන්වදෝ සැකයක් තියනවා . outgoing connection හදාගන්නේ මොනුන්ද කියල බලගන්න්යි ඕනේ.ube windows genuine da ?
windows firewall eka madida
ඔව් මචන් genuine. මට මේ malware එකක් තියන්වදෝ සැකයක් තියනවා . outgoing connection හදාගන්නේ මොනුන්ද කියල බලගන්න්යි ඕනේ.
මේක කරන්න. බැරිනම් malwarebytes firewall එක තියනව.ඉතින් වින්ඩෝස් එක ඔන් කරලා රුල්ස් දාපන් නොටිෆිකේශන් එන්න
windows home da professional da tiyenne ?
professional wala firewall with advanced security tiyenawa
ඉතින් වින්ඩෝස් එක ඔන් කරලා රුල්ස් දාපන් නොටිෆිකේශන් එන්න
comodo fw
comodo eka hodai
Zone Alarm