First aids:උගුරේ හිරවුනොත්?

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
First aids:උගුරේ හිරවුනොත්?

උගුරේ හිරවුනොත් මොකක්ද කරන්න ඕනේ කි‍යලා දැනගෙන හිටි‍යනම් රඹුටන් , බෙහෙත් පෙති හිරවෙලා ගි‍ය සතිදෙකේ මැරුණු පොඩි එවුන් දෙන්නම තාම පණපිටින්. මේක බලන්න.