Mamanam Aliensla innath puluwan noinnath puluwan kiyala hithana kenek, eth universe eke thiyena galaxies pramanei and api danna pramane nodanna pramaneta sapekshawa godaaaaakma adu nisa, mamath hithanawa "aliensla noinna puluwan chance ekata wada godak wadi chance ekak aliensla inna puluwan chance eka thiyenawa" kiyala.
Uba hithanne machan aliens la inne wenama time line ekaka kiyalada?
mamanam hithanne okkoma innewa aththe ekama timeline ekaka, eth galaxies athara thiyena distance eka wadi nisa apita e ayawa hoyaganna thama baa kiyalai.habai me wistare hari nam, e aliens la planet earth gananam hodata dannawa athi
![]()
What so ever NASA got pretty sophisticated toys to check this object more closely. Completely ego shattering that humans are not the best or smartest in the universe. I actually find it enlightening.




mama mulinma dapu video eke mula thiyenne eka, mula idan winadi 5k wenakan wage kiyanne e gana thama. onna mekatath quote kala.ado eka katawa witrak yana time eka mokkda me video eka
Meyage nama "oumuamua".Meke nama mkkd bn




එහෙම ටයිම් ලයින් වෙනස් වෙන්නනම් ආලෝකයෙ වේගෙන් ගියොත් නේද? නැතුව නිකං හිටියොත් ටයිම් වෙනස් වෙන්නෙ නෑනෙ. ඒකනිස වෙන ග්‍රහ්ලෝකෙක ජීවත් වෙන කට්ටියක් හිටියොත් ඒගොල්ලලො ඉන්නෙත් අපේ ටයිම් ලයින් එකේමයි නෙ. හැබැයි උං එහෙ ඉදං මෙහෙට ස්පේස්ශිප් එකක ආලොකයෙ වේගෙන් එන්න ගත්තොත් උබේ කතාව හරි. මම වැරදි වෙන්න පුලුවන් බොහොවිට.ආලෝක වර්ෂ මිලියන ගනන් ඈතින් ඉද්දි එකිනෙකාගෙ ටයිම් ලයින් එකට ආදාලව එකට ගට්ටනය වෙන්න තියන ඉඩ ඉතාම අඩුයි. උන් මෙහෙ එද්දි අපි නෑ. උනුත් නෑ.


Meka message ekak ewanna karapu deyak neme ne machan.If there really were aliens who wanted to send a message to other civilizations, it's more probable that they might have sent a message in a bottle instead of a radio transmission given the huge amount of energy and accuracy required![]()

Alien Object කිව්වම අපිට මතක් වෙන්නෙ
Alien alien1 = new Alien( );



Meka message ekak ewanna karapu deyak neme ne machan.
anith eka uba kiwwata transmission ekakin message ekak ewana eka sarthakai neda, mokada message eka hariyata receive karanawa kiyanne aniwa advanced civilization ekak thiyenawa kiyana eka ne.![]()
කවද හරි මොකෙක්ට හරි හම්බවෙන්න පුලුවං. 
ඔය වගේ පට්ට solutions ගොඩක් තියෙනව 
Thanks download karaganna one.මං කිව්වෙ මැසේජ් එකක් එවනවනං radio transmission එකකිං එවනවට වඩා බෝතලේක දාල එවන ක්‍රමේට එවන්න තියෙන ඉඩ වැඩියිකවද හරි මොකෙක්ට හරි හම්බවෙන්න පුලුවං.
පිටසක්වලයො නැත්තෙ ඇයි කියල හොයන්න ආස නං මේ පොත කියවන්නඔය වගේ පට්ට solutions ගොඩක් තියෙනව
https://www.goodreads.com/book/show...se_Is_Teeming_with_Aliens_Where_Is_Everybody_


matanam hithenne innawa athi kiyala 
එහෙම ටයිම් ලයින් වෙනස් වෙන්නනම් ආලෝකයෙ වේගෙන් ගියොත් නේද? නැතුව නිකං හිටියොත් ටයිම් වෙනස් වෙන්නෙ නෑනෙ. ඒකනිස වෙන ග්‍රහ්ලෝකෙක ජීවත් වෙන කට්ටියක් හිටියොත් ඒගොල්ලලො ඉන්නෙත් අපේ ටයිම් ලයින් එකේමයි නෙ. හැබැයි උං එහෙ ඉදං මෙහෙට ස්පේස්ශිප් එකක ආලොකයෙ වේගෙන් එන්න ගත්තොත් උබේ කතාව හරි. මම වැරදි වෙන්න පුලුවන් බොහොවිට.
ෆිසික්ස් එක්ස්පර්ට්ස් එන්න අදහස් දක්වන්න![]()
mama nikan danagana ahanne, ethakota bn time kiyana concept eka rada pawathinne gravity ekath ekkada?නැහැ ආලෝකයේ වේගයෙන් ආවත් කාලය වෙනස් වෙන්සේ නැහැ. කාලය වෙනස් වෙන්න නම් wormhole එකක් හරහා යන්න ඔනේ....Only in a black hole time doesn't exist.
Thanks download karaganna one.
Pitasakwalayo nathi wenna thiyena chance ekata wada inna thiyena chance eka wadi kiyala ubata hithenne nadda?matanam hithenne innawa athi kiyala
අනිවා ඇති
මට හිතෙනව උන්ගෙ චින්තනේ හෙන වෙනස් උන් තමා පොලොවටත් ජීවය ඇතිවෙන්න seeds එවන්න ඇත්තෙ කියල
ක්ශුද්‍ර ජීවියො කැප්සියුල් එකක දාල එවන්න ඇති 
mama nikan danagana ahanne, ethakota bn time kiyana concept eka rada pawathinne gravity ekath ekkada?
mokada documentary ekaka thibba api black hole ekak lagata giyoth (just imagine) second eken second paththu wena torch ekak aran,e torch eka aran black hole eka laga inna kenata digatama kisima wenasak nathuwa penne ekama widiyatalu. eth dura idan balana kenekuta ara kena black hole ekata lan wenna lan wenna ara light eliya thapparen thappare wenuwata kaale godak wadi yen (example, thappara 10n 10, thappara 60n 60, payen pay, at the end forever) penawa kiyala.
ethakota black hole ekaka wenasa strong gravity ekane, e kiyanne gravity eka anuwada time eka wenas wenne?
