First Alien Object? Are Aliens REAL?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,472
    1
    42,551
    113
    නිරීක්ශකයෙක්ගෙන් තොරව ඇත්තටම දෙයක් කියන එකට තේරුමක් නෑ :no:

    මම ආලෝකයේ වේගයෙන් යනව මම මගෙ බරම මැන්නොත් වෙනසක් නෑ නේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකත් ඇත්ත. :yes::yes::yes:
    එතකොට බං ලොකෙ කිසිම දේකට ආලොකෙ වේගෙන් යන්න බැරිද? ආලෝකය කියන්නෙත් තරංග විදියට යන අංශු නේද? ඉතිං ඒවටත් ස්කන්ධයක් තියෙනවනෙ? ඉතිං ආලෝකයි කොහොමද එහෙම වේගෙන් යන්නෙ කිසි අවුලක් නැතුව

    relativity අනුව බෑ :no: තරංග විදිහට යන අංශු කියනවට වඩා wavicles (තරංගාංශු) කියන වචනෙ තමා හරියන්නෙ :yes: ආලෝකයට තියෙන්නෙ නිරීක්ශිත ස්කන්ධයක්. නිසලතා ස්කන්ධයක් කියල එකක් නෑ. :yes: ඉතිං ආලෝක අංශුවක් නිසලතාවයේ තියෙනව කියන එකට තේරුමක් නෑ. නිසලතාවයේ තියෙද්දි ස්කන්ධයක් තියෙනවනං ඒ වගේ අංශුවකට ආලෝකයේ වේගය ලඟා කරගන්න බෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,472
    1
    42,551
    113
    පිටසක්වල ගෑනුන්ගෙ යෝනිය ඇතුලෙන් පණුවෙක් වගේ එකක් එනවලු
    යෝනියට අරක ඇතුලු කරාම ඒ පණුව වගේ කෑල්ල අපේ චූ හිලෙන් ඇතුලට යනවලු..
    ආතල් එක මෙහෙට වඩා ඩබල් දැනෙනවලු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ආලෝකයේ වේගයෙන් යනව මම මගෙ බරම මැන්නොත් වෙනසක් නෑ නේ..

    උඹට වෙනසක් නෑ. ඒ වුනාට උඹව ත්වරණය කරන්න දෙන්න ඕනෙ බලේ වැඩිවෙනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පිටසක්වල ගෑනුන්ගෙ යෝනිය ඇතුලෙන් පණුවෙක් වගේ එකක් එනවලු
    යෝනියට අරක ඇතුලු කරාම ඒ පණුව වගේ කෑල්ල අපේ චූ හිලෙන් ඇතුලට යනවලු..
    ආතල් එක මෙහෙට වඩා ඩබල් දැනෙනවලු

    එතකොට පිරිමියද බඩ වෙන්නේ ? :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,472
    1
    42,551
    113
    එතකොට පිරිමියද බඩ වෙන්නේ ? :dull:

    ඒ පණුව වගේ කෑල්ල අපේ ඇට දෙකට එනකං යනවලු. ඇට දෙකෙන් ධාතු සක් කරල ගන්නවලු.. ආතල් කෝටියයිලු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒ පණුව වගේ කෑල්ල අපේ ඇට දෙකට එනකං යනවලු. ඇට දෙකෙන් ධාතු සක් කරල ගන්නවලු.. ආතල් කෝටියයිලු

    යකෝ එතකොට බඩ වෙන්නේ කොහොමද ? :oo:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    relativity අනුව බෑ :no: තරංග විදිහට යන අංශු කියනවට වඩා wavicles (තරංගාංශු) කියන වචනෙ තමා හරියන්නෙ :yes: ආලෝකයට තියෙන්නෙ නිරීක්ශිත ස්කන්ධයක්. නිසලතා ස්කන්ධයක් කියල එකක් නෑ. :yes: ඉතිං ආලෝක අංශුවක් නිසලතාවයේ තියෙනව කියන එකට තේරුමක් නෑ. නිසලතාවයේ තියෙද්දි ස්කන්ධයක් තියෙනවනං ඒ වගේ අංශුවකට ආලෝකයේ වේගය ලඟා කරගන්න බෑ :no:
    ඒ කියන්නෙ ආලෝක් අංශුවක් හැදිල තියෙන්නෙ මොනවයින්ද? එලෙක්ට්‍රොන්, ප්‍රෝටෝන්, නියිට්‍රෝන වලින් නෙමෙයිද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ පණුව වගේ කෑල්ල අපේ ඇට දෙකට එනකං යනවලු. ඇට දෙකෙන් ධාතු සක් කරල ගන්නවලු.. ආතල් කෝටියයිලු

    වැල බලල වැඩිවෙලා ස්වභාවික විදිහෙන් දැන් උඹට වින්දනයක් ලබන්න බෑ මේ වගේ අස්වාභාවික ක්‍රම ගැන හිතන්න වෙලා උඹට දැන් දැනෙන්න :sorry: ඔහොම උන් තමා මුත්‍රා මාර්ගෙ දිගේ බට ගහගෙන ආතල් ගන්න පෙලඹෙන්නෙ :( රා බිබී හිටපු අනුරාධට වෙච්චි දෙයක් :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වැල බලල වැඩිවෙලා ස්වභාවික විදිහෙන් දැන් උඹට වින්දනයක් ලබන්න බෑ මේ වගේ අස්වාභාවික ක්‍රම ගැන හිතන්න වෙලා උඹට දැන් දැනෙන්න :sorry: ඔහොම උන් තමා මුත්‍රා මාර්ගෙ දිගේ බට ගහගෙන ආතල් ගන්න පෙලඹෙන්නෙ :( රා බිබී හිටපු අනුරාධට වෙච්චි දෙයක් :sorry:

    ටිකකට ඉස්සෙල්ල අපි කතා කරපු දේ .. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නෙ ආලෝක් අංශුවක් හැදිල තියෙන්නෙ මොනවයින්ද? එලෙක්ට්‍රොන්, ප්‍රෝටෝන්, නියිට්‍රෝන වලින් නෙමෙයිද?

    :no:
    photon එක elementary particles එකක්. වෙන මොනවයින්වත් හැදිල නෑ. ෆෝටෝනෙ ෆෝටේනෙමයි. නිකංම ශක්ති පැකට් එකක් විතරයි. ආරෝපණයක් නිසලතා ස්කන්ධයක් මොකවත් නෑ. අර E = mc^2 අනුව m = E/c^2 විදිහට අරගෙන තියෙන ශක්තිය ස්කන්ධයක් විදිහට දැක්කෑකි.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :no:
    photon එක elementary particles එකක්. වෙන මොනවයින්වත් හැදිල නෑ. ෆෝටෝනෙ ෆෝටේනෙමයි. නිකංම ශක්ති පැකට් එකක් විතරයි. ආරෝපණයක් නිසලතා ස්කන්ධයක් මොකවත් නෑ. අර E = mc^2 අනුව m = E/c^2 විදිහට අරගෙන තියෙන ශක්තිය ස්කන්ධයක් විදිහට දැක්කෑකි.
    එතකොට ආලෝක් අංශුවක් කියන්නෙ ෆෝටෝන් එකටද? එලෙක්ට්‍රෝන්, නියිට්‍රෝන් ගැන කතා කරනකොට කියන ප්‍රෝටෝනමදම් මේ? නැත්නම් වෙනම එකක්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට ආලෝක් අංශුවක් කියන්නෙ ෆෝටෝන් එකටද? එලෙක්ට්‍රෝන්, නියිට්‍රෝන් ගැන කතා කරනකොට කියන ප්‍රෝටෝනමදම් මේ? නැත්නම් වෙනම එකක්ද?

    නෑ ප්‍රෝටෝනෙ වෙනයි ෆෝටෝනෙ වෙනයි. ප්‍රෝටෝනෙ elementary particle එකක් නෙමේ. ස්කන්ධයක් තියෙනව ආරෝපනයක් තියෙනව. ප්‍රෝටෝනයක් කවදාවත් ආලෝකයේ වේගෙට ගන්න බෑ :no:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නෑ ප්‍රෝටෝනෙ වෙනයි ෆෝටෝනෙ වෙනයි. ප්‍රෝටෝනෙ elementary particle එකක් නෙමේ. ස්කන්ධයක් තියෙනව ආරෝපනයක් තියෙනව. ප්‍රෝටෝනයක් කවදාවත් ආලෝකයේ වේගෙට ගන්න බෑ :no:
    එතකොට මචං දැං අපි කරන්ට් එකක් දීල ලයිට් එකක් දැම්මම ඔය කියන ෆෝටෝන්/ ආලෝක අංශු නිකුත් වෙනවනෙ, එතකොට කරන්ට් එක කියල දෙන්නෙ ඉලෙක්ට්‍රෝන නෙ, එලෙක්ට්‍රෝන වලිං ෆෝටෝන හැදෙන්න පුලුවන්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට මචං දැං අපි කරන්ට් එකක් දීල ලයිට් එකක් දැම්මම ඔය කියන ෆෝටෝන්/ ආලෝක් අංශු නිකුත් වෙනවනෙ, එතකොට කරන්ට් එක කියල දෙන්නෙ ඉලෙක්ට්‍රෝන නෙ, එලෙක්ට්‍රෝන වලිං ෆෝටෝන හැදෙන්න පුලුවන්ද?

    ඉලෙක්ට්‍රෝන ත්වරණය වෙද්දි electro magnetic radiation නිකුත් කරනව. පරමාණුවක ශක්ති මට්ටම් වලිං පහලට පනිද්දිත් electro magnetic radiation නිකුත් කරනව ශක්තිය අඩු කරගන්න. ඒ electro magnetic radiation packet වලට තමා photon කියන්නෙ. ඒ radioation වලත් අපේ ඇහැට පේන සීමාවට ආලෝකය කියනව.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉලෙක්ට්‍රෝන ත්වරණය වෙද්දි electro magnetic radiation නිකුත් කරනව. පරමාණුවක ශක්ති මට්ටම් වලිං පහලට පනිද්දිත් electro magnetic radiation නිකුත් කරනව ශක්තිය අඩු කරගන්න. ඒ electro magnetic radiation packet වලට තමා photon කියන්නෙ. ඒ radioation වලත් අපේ ඇහැට පේන සීමාවට ආලෝකය කියනව.
    එහෙනං ෆෝටෝන වලට ඇරෙන්න ඒ වේගෙන් යන්න පුලුවන් වෙන කිසිම දෙයක් නැද්ද? මම අහල තියෙනව කොහෙද මන්ද පරීක්ෂණයකදි ආලොකෙට වඩා වේගෙන් අනුවක් යැව්වයි කියල. :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනං ෆෝටෝන වලට ඇරෙන්න ඒ වේගෙන් යන්න පුලුවන් වෙන කිසිම දෙයක් නැද්ද? මම අහල තියෙනව කොහෙද මන්ද පරීක්ෂණයකදි ආලොකෙට වඩා වේගෙන් අනුවක් යැව්වයි කියල. :sorry:

    ෆෝටෝන ඇරුණාම ඉතිං ආලෝකයේ වේගෙන් යනවනං තව තියෙන්නෙ ඒ වගේ නිසලතා ස්කන්ධයක් නැති අංශු විතරයි. graviton එකයි gluon එකයි තමා. ඒ අර neutrino වල ටෙස්ට් එක. ඒක පස්සෙ නිවේදනය කලානෙ වෙලාව මනින එකේ අවුලක් ගිහිං කියල ආලෝකයට වඩා වේගෙන් යනව කියල ආවෙ. neutrino වලටත් හෙන පොඩි ස්කන්ධයක් තියෙනව. ආලෝකයට ගොඩාක් කිට්ටු වේගෙන් ගියෑකි ඒත් ආලෝකයේ වේගෙන්ම යන්න බෑ :no:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ෆෝටෝන ඇරුණාම ඉතිං ආලෝකයේ වේගෙන් යනවනං තව තියෙන්නෙ ඒ වගේ නිසලතා ස්කන්ධයක් නැති අංශු විතරයි. graviton එකයි gluon එකයි තමා. ඒ අර neutrino වල ටෙස්ට් එක. ඒක පස්සෙ නිවේදනය කලානෙ වෙලාව මනින එකේ අවුලක් ගිහිං කියල ආලෝකයට වඩා වේගෙන් යනව කියල ආවෙ. neutrino වලටත් හෙන පොඩි ස්කන්ධයක් තියෙනව. ආලෝකයට ගොඩාක් කිට්ටු වේගෙන් ගියෑකි ඒත් ආලෝකයේ වේගෙන්ම යන්න බෑ :no:
    ඔව් ඔව් නියුට්‍රිනෝ කේස් එක තමයි.

    එහෙනං මචං ඒලියන්ස්ල අපිට වඩා කොච්චර දියුණු උන්ටත් ආලෝකයෙ වේගෙන් යන ස්පේස්ශිප් හදල එන්න විදියක් නෑ නෙ, උනුත් මෙහෙට එන්න ගියොත් ආලෝක වර්ශ ගානක් යනව නෙද, ඒකත් එක හේතුවක් වෙන්නැති උන් මෙහෙට එන්නෙ ඇති වෙන්න :rolleyes::dull:

    ස්ට්‍රින්ග් තියරි කියල එකකුත් තියෙනවනේද, ඒකට අනුවත් බැරිද ආලෝක් වේගෙට වැඩියෙන් යන්න පුලුවන් කියල?