First Class එක ගත්තා මචන්ලා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    සුපිරියි මචන්, ඒ උනාට ඇඳුම් මාරු කරනවා වගේ කොල්ලො මාරු කරන එක නවත්තපන්!
    තවත් ඉහලට යන්න ලැබේවා!
     
    • Love
    Reactions: tupac97

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    නෑ නෑ කොල්ලෝ ගහලා නෙමෙයි. Degree එකේ. උබලත් එක්ක බෙදා ගන්න හිතුනා. එදා මේකේ මට පාත් එක තෝරගන්න උදවු කරපු උන්ට ගොඩක් ස්තූතියි විශේෂයෙන්ම @tharakaf
    Congratulations,

    Anyways බොරු කියන්න එපා හුත්තො, මම මොනාද උදව් කලෙ? සිරාවට මතක නෑ. :unsure:


    Congratulations!!

    "Education gives you wings to fly" - Abdul Kalam
    ටහුකන්න, ලපයා නෙවීද බන් ඕක කිව්වෙ? 🥴🥴
    ------ Post added on Oct 29, 2024 at 7:36 PM

    :yes: :yes:
    I found this earlier. Now it's confirmed
    උඹනම් අමු ගවයෙක් හුත්තො. මට මේ ප්‍රොෆයිල් එක විතරයි තියෙන්නෙ. මම වෙන උන් එක්ක සෙට් වෙලා ගේම ගහන්නෙ නෑ. තනියෙන් පුකේ අරින්න ජෙප්පන්ට, තනියෙන් 🤭
    ------ Post added on Oct 29, 2024 at 7:38 PM
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ටහුකන්න, ලපයා නෙවීද බන් ඕක කිව්වෙ? 🥴🥴
    ------ Post added on Oct 29, 2024 at 7:36 PM
    ලපය තමයි බන් කියල තියෙන්නේ . ඉන්දියාවේ ලපය හැබැයි


    1730211051772.png
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    උඹනම් අමු ගවයෙක් හුත්තො. මට මේ ප්‍රොෆයිල් එක විතරයි තියෙන්නෙ. මම වෙන උන් එක්ක සෙට් වෙලා ගේම ගහන්නෙ නෑ. තනියෙන් පුකේ අරින්න ජෙප්පන්ට, තනියෙන් 🤭

    ලක්ශ 56 කට තනියෙන් පුකෙ අරිනවා කියන්නෙ ඉතින් සුපිරි වැඩ්ඩෙක් තමයි
    Hats off 😎
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,386
    113
    මොනාද කියන්නෙ

    අපිට තේරෙන්නෙ නෑ :(

    උඹලගෙ බාසාවත් නිකං ප්‍රිස්ක්‍රිප්ෂන් කියෝනව වගේනෙ
     
    • Love
    • Wow
    Reactions: NRTG and tupac97