First Gay Couple Marries in Dallas County After 50 Year Wait

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    reputation_neg.gif
    First Gay Couple... 06-28-2015 05:30 PM gon katha kiyanna epa ban ,modaya

    uba danna tharama thama
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ehema kiyala nawathwanna be samaligika aya ehemma thamai wenas wenne ne :no:

    gay ජාන කියලා එකක් නෑ, කිසිම කෙනෙක් උපතින් එහෙම වෙන්නේ නෑ, එහෙම හොයාගෙනත් නෑ, ඒකට හරි හමන් සාක්ෂිත් නෑ, ගොඩක් මිනිස්සු සමලිංගික වෙන්නේ, වර්ධනය වෙනකොට ඇති වෙන විවිධ සංකූලතා නිසා. මම ඔය ගැන කියලා ඇති මේ thread එකේ, ඒක කියවලා බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1665495

    එතකොට කෙල්ලෝ එහෙම වෙන්න පුලුවන් රේප් වුනාම හෝ එහෙම වෙන්න ගියාම කොල්ලොන්ට තියෙන බය නිසාත්, සමලිංගිකත්වය සුව කරන්න පුලුවන් මානසික ලෙඩක්, ඒක ඕන තරම් සුව කරලා තියෙනවා ලංකාවේ. ගොඩක් සමලිංගිකයන්ගේ ඇතුලාන්තය පොඩ්ඩක් හොයල බලන්න, ගෙදර ප්‍රශ්ණ, එක්කෝ මානසික ලෙඩක් තියෙනවා, එක්කෝ රේප් වෙලා, නැත්නම් පොඩි කාලේ අතවරයට ලක් වෙලා නැත්නම් විරුද්ධ ලිංගයට බයයි නැත්නම් පොඩි කාලේ ඉදලා වැඩෙන කොට ගොඩක් කිට්ටු විරුද්ධ ලිංගටයි (එහෙම වුනාම තමන්ගේ ලිංගය හරියට අවබෝධ කරගන්නේ නෑ) ඊට පස්සේ වැඩි වියට පත් වෙලා ලිංගික හැගීම් එනකොට විරුද්ධ ලිංගේ අයට වැඩි කැමැත්තක් නෑ මොකද පොඩි කාලේ ඉදලම ඒ අයත් එක්ක වැඩියේ එකට හිටපු නිසා, එතකොට කුතු හලය තියෙන්නේ තමන් මෙච්චර කල් වැඩියේ ආශ්‍රය කරලා නැති සමලිංගේ අයටයි, ඊට පස්සේ ඒ පැත්තට තමයි ඇදෙන්නේ. ඉතින් රටක සමලිංගිකයන්ට අදාර උපකාර කරනවා කියන්නේ, එකෙන් සමලිංගිකයන්ට අයහපත් වෙන්නේ (මොකද උන්ගේ ලෙඩේ හොද වෙන්නේ නෑ), ඒ සමාජයටත් අයහපත් වෙන්නේ මොකද සමලිංගිකයක් රටේ වැඩි වෙන්න පුලුවන් , ඔව් සමලිංගිකයන් වැඩි වෙන්න පුලුවන් සමාජයේ, සමලිංගිකත්වය උපතින් එන දෙයක් නම් මමත් එහෙනම් ඒකට support මොකද ඒවා වෙනස් කරන්න බෑනේ? නමුත් මේක උපතින් එන එකක් නෙවෙයි. ඒක පස්සේ වැඩෙනකොට ඇතිවෙන තත්වයක්. ළමයෙක්ගේ මොළය අවුරුදු 7 ක් වෙනකම් හරියට කැමරාවක් වගේ, අපි කරන කියන ඕනම දෙයක් එකේ ගැඹුරින් සටහන් වෙනවා, ඒ වයසේ එතකොට අපි ළමයාට සමලිංගිකත්වය ගැනම කියලා දුන්නොත් (brainwash කරොත්) ළමයා ඒකට නැඹුරු වෙන්න පුලුවන්.

    අපි මේකට විරුද්ධ විය යුතුයි එහෙම නැත්නම් නිකම් කටවහගෙන හිටියොත් වෙන්නේ අපේ රටේත් අනාගතයේ මේ තත්වය වර්ධනය වෙන එකයි, බටහිර කවදා හරි විනාශ වෙන්නේ උන්ගේ තියෙන Ultra Liberal ගතිය නිසයි. රටක් Liberal( අළුත් අදහස් වලට ඉඩ දෙනවා, සම්ප්‍රදායික මත, ආගම වගේ දේවල් ප්‍රතික්ෂේප කරනවා) පැත්තේම යන්න නරකයි, Conservative (සම්ප්‍රදායික මත, ආගම, සංස්කෘතිය වගේ දේවල් ගැන සිතන එක) පැත්තේම යන්න නරකයි, මැද මාර්ගයේ යන්න ඕනේ එතකොට ඒක රැකෙන්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    100% Agreed ! :yes:
    that's why i refuse Mr. Ranil Wikramasinghe and his policy !
     
    Last edited: