For Omicron Covid varient. ඉතිං කොහොමද පුතී බූස්ටරේ ගැහුවට වැඩක් වෙන්නේ ?
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Dec 9, 2021 #1 For Omicron Covid varient. ඉතිං කොහොමද පුතී බූස්ටරේ ගැහුවට වැඩක් වෙන්නේ ? Reactions: animation
shenat Well-known member May 13, 2007 58,190 86,404 113 ආශ්චර්යමත් රටක Dec 9, 2021 #2 පිටියෙ අප්පු කයිය දෙනවා. වැඩ නෑ. කෝ හොඳ කරපු ලෙඩ්ඩුන්ගෙ proof එක්ක එන්න. Reactions: zid2021
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Dec 9, 2021 #3 shenat said: පිටියෙ අප්පු කයිය දෙනවා. වැඩ නෑ. කෝ හොඳ කරපු ලෙඩ්ඩුන්ගෙ proof එක්ක එන්න. Click to expand... කලින් thread වල දැම්මා. හොයාගෙන බලාගන්න. Reactions: zid2021 and shenat
shenat said: පිටියෙ අප්පු කයිය දෙනවා. වැඩ නෑ. කෝ හොඳ කරපු ලෙඩ්ඩුන්ගෙ proof එක්ක එන්න. Click to expand... කලින් thread වල දැම්මා. හොයාගෙන බලාගන්න.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 9, 2021 #4 BUMPER Reactions: Any.key and පිටියෙ-අප්පු
shenat Well-known member May 13, 2007 58,190 86,404 113 ආශ්චර්යමත් රටක Dec 9, 2021 #5 පිටියෙ-අප්පු said: කලින් thread වල දැම්මා. හොයාගෙන බලාගන්න. Click to expand... ehema thread dakke na hewwata. katath penna methana damma nan harine links.
පිටියෙ-අප්පු said: කලින් thread වල දැම්මා. හොයාගෙන බලාගන්න. Click to expand... ehema thread dakke na hewwata. katath penna methana damma nan harine links.
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Dec 9, 2021 #6 shenat said: ehema thread dakke na hewwata. katath penna methana damma nan harine links. Click to expand... බොට ඕන නම් හොයාගෙන දාපන් බං. මට ඕවා හොය හොය ඉන්න ගායක් නෑ. Reactions: shenat
shenat said: ehema thread dakke na hewwata. katath penna methana damma nan harine links. Click to expand... බොට ඕන නම් හොයාගෙන දාපන් බං. මට ඕවා හොය හොය ඉන්න ගායක් නෑ.
harshaprasad Active member Aug 24, 2021 171 201 43 Dec 9, 2021 #7 omigron eka echchara bayaanaka ekak newei bng. aapu kattiya kawruth merila ne.
shenat Well-known member May 13, 2007 58,190 86,404 113 ආශ්චර්යමත් රටක Dec 9, 2021 #8 පිටියෙ-අප්පු said: බොට ඕන නම් හොයාගෙන දාපන් බං. මට ඕවා හොය හොය ඉන්න ගායක් නෑ. Click to expand... දාන්න එහෙම එකක් තියෙන්නත් එපැයි නේද? අන්න ඒක තමා මම කිව්වෙ.
පිටියෙ-අප්පු said: බොට ඕන නම් හොයාගෙන දාපන් බං. මට ඕවා හොය හොය ඉන්න ගායක් නෑ. Click to expand... දාන්න එහෙම එකක් තියෙන්නත් එපැයි නේද? අන්න ඒක තමා මම කිව්වෙ.
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Dec 9, 2021 #9 harshaprasad said: omigron eka echchara bayaanaka ekak newei bng. aapu kattiya kawruth merila ne. Click to expand... ඒකටත් vaccine එකෙන් එන antibodies අහන්නෙ නෑ කියල නේ කියන්නේ. ඉතිං බූස්ටරේ ගහගන්න එකේ තේරුම මොකක්ද ? Reactions: harshaprasad
harshaprasad said: omigron eka echchara bayaanaka ekak newei bng. aapu kattiya kawruth merila ne. Click to expand... ඒකටත් vaccine එකෙන් එන antibodies අහන්නෙ නෑ කියල නේ කියන්නේ. ඉතිං බූස්ටරේ ගහගන්න එකේ තේරුම මොකක්ද ?