දන්න කෙනෙක් කියනවද වාහනේ ownership transfer කලාට පස්සේ පළාත් මාරුවක් වෙලා තියෙද්දී පලවෙනි පාරට ලයිසන් කරද්දී පළාත් සභාවෙන් කරන්න ඕනිද? ප්‍රාදේශීය ලේ. කාර්යාලයෙන් කරන්න බැරිද? @PHBhagya Any Idea?