Revenue license upadate

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මගෙ car එක registration transfer වෙන්න දැම්මා RMV එකට..තාම ඒක වහලා නිසා පොතයි number plate එකයි ආවෙ නෑ..කලින් තිබ්බෙ කුරුණෑගලට..දැන් පළාත් මාරු වෙලා බස්නාහිරට එනවා..

    වැඩේ කියන්නෙ වාහනේ revenue license expired.පොත නැති නිසා අලුත් කරන්න බෑ..
    මේ දවස්වල revenue license නවත්තලා තියෙන්නේ බස්නාහිරට විතරයි නේද? එහෙම උනොත් number plate තාම තියෙන්නෙ කුරුණෑගලට නිසා අවුලක් වෙනවා..
    මේකට මොකද කරන්නෙ ඕනෙ? දන්න කෙනෙක් කියන්න pls...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,508
    22,603
    113
    අම්බකිස්ස
    මටත් ඔය පස්නේ තියනවා...බස්නාහිරට දැන් තියෙන්නේ මාරු වෙලා එන්නා ඕනි බලංගොඩට...දැන් ලයිසන් එක ඉවරයි.මොකද්ද කරන්න ඕනි මේ වෙලාවේ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mageth license eka expired una 10-22...eth DS office eken denne na kiwwa taama... emissions test eka karala tiyaganna kiwwa...me week eke tamai open karanne kiwwa revenue license denna office eka...
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    Mageth license eka expired una 10-22...eth DS office eken denne na kiwwa taama... emissions test eka karala tiyaganna kiwwa...me week eke tamai open karanne kiwwa revenue license denna office eka...

    ඔයාගෙ registration අවුලක් නැත්තන් online කරගන්න පුළුවන්නෙ..
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,662
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    online කරගන්න බලන්න. online වලදී පොතේ ඔරිගීනල් ලග තියෙන්න ඕනා නැහැ.........
    සිස්ටම් අප්ඩේට් වෙලා නම් හරි....
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    මගෙ car එක registration transfer වෙන්න දැම්මා RMV එකට..තාම ඒක වහලා නිසා පොතයි number plate එකයි ආවෙ නෑ..කලින් තිබ්බෙ කුරුණෑගලට..දැන් පළාත් මාරු වෙලා බස්නාහිරට එනවා..

    වැඩේ කියන්නෙ වාහනේ revenue license expired.පොත නැති නිසා අලුත් කරන්න බෑ..
    මේ දවස්වල revenue license නවත්තලා තියෙන්නේ බස්නාහිරට විතරයි නේද? එහෙම උනොත් number plate තාම තියෙන්නෙ කුරුණෑගලට නිසා අවුලක් වෙනවා..
    මේකට මොකද කරන්නෙ ඕනෙ? දන්න කෙනෙක් කියන්න pls...
    mekata solution ekak nadda