Fish Bowl Tank

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචන්ලා, මෙි Cristal/Glass Fish Bowl Tanks කොළඹ පැත්තෙ ගන්න හොද තැනක් දන්නවනමි කියන්නකෝ.දන්නෙ නැති කටිටිය bump එකක්වත් දාගෙන යන්න.හැමෝටම Rep+ දෙනවා.


    https://www.google.lk/search?safe=a....1.0....0...1ac.2.64.img..0.1.312.aVMQ2K6z154



    fish-bowl-with-guppy.jpg


    Round-Glass-Fish-Bowl-Acrylic-Fish-Tank-Acrylic-Aquarium.jpg


    https://www.google.lk/search?q=bowl...UKEwjOxI_IzObPAhXHK48KHXEKBVYQ9C8ICQ&dpr=1.25
     
    Last edited:
    • Like
    Reactions: ksndhr

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මමත් කොටුවෙන් එකක් ගත්තා 2400ට
    පොඩි එකක් 1500ක් වගේ
    මාළු ඔක්සිජන් නැතුව මැරෙනවා බන් ඕක අස්සෙ දැම්මම
     
    • Like
    Reactions: awjas2621

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මමත් කොටුවෙන් එකක් ගත්තා 2400ට
    පොඩි එකක් 1500ක් වගේ
    මාළු ඔක්සිජන් නැතුව මැරෙනවා බන් ඕක අස්සෙ දැම්මම

    ow bun eka nam atta

    mamat okak genat fighetr ekek dagena ada laga table eke tiyagena hitiya

    tika kalekin mala bun
     
    • Like
    Reactions: awjas2621

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ow bun eka nam atta

    mamat okak genat fighetr ekek dagena ada laga table eke tiyagena hitiya

    tika kalekin mala bun
    පව් සීන් එක බන් :(
    එක්කෝ කඩේ උන් කියන්න ඕන ඕවා අපි නොදැන ගන්න කොට
    උන්ටත් ඉතින් බඩු විකිනෙනවා නම් ඊට එහා දෙයක් නැහැ
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    pettah wala thiyei ban. mage kellath ussan awa 1k 3000 da koheda. gannakota oya wage bowl widihatama ganda epa tikak kata loku 1k ganin. ewage malu marenne na. ape wife genapu eke nan dan hodata innawa malu. auruddak withara genath
     
    • Like
    Reactions: awjas2621

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මමත් කොටුවෙන් එකක් ගත්තා 2400ට
    පොඩි එකක් 1500ක් වගේ
    මාළු ඔක්සිජන් නැතුව මැරෙනවා බන් ඕක අස්සෙ දැම්මම

    :yes::yes:
    මාත් ඕකක් ගත්ත බන් මාළු දෙන්නෙක් දැම්ම ටික දවසකින් මලු දෙන්නම මැරුණ... පව් වැඩක් බන්...
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔවාවල මාළු දාන එක හෙන පව් බන් :(

    :(
    මට නොවෙි බන්.යාලුවෙක්ට හොයන්නෙ.

    මමත් කොටුවෙන් එකක් ගත්තා 2400ට
    පොඩි එකක් 1500ක් වගේ
    මාළු ඔක්සිජන් නැතුව මැරෙනවා බන් ඕක අස්සෙ දැම්මම

    ++:(
    මචං නුගේගොඩ Manjari එකේ තියෙනවා.....

    තැන්කු++

    ow bun eka nam atta

    mamat okak genat fighetr ekek dagena ada laga table eke tiyagena hitiya

    tika kalekin mala bun


    :(

    ඔිකේ මාළු මැරෙනවද බං.අර බුබුලු දාන බටයක් වගෙක මොකද්ද එකක් දානවා නෙහ්.ලොකු ටැංකියක් ගන්න වෙයිද.tank accessories එක්ක.
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    pettah wala thiyei ban. mage kellath ussan awa 1k 3000 da koheda. gannakota oya wage bowl widihatama ganda epa tikak kata loku 1k ganin. ewage malu marenne na. ape wife genapu eke nan dan hodata innawa malu. auruddak withara genath

    ++
    ඔිකට මොනවත් සෙටි කරලා නැනෙ.නිකං වතුර මාළු දාලා විතරයිනෙ.ලොකු එකක් ගත්තාම හරිද මචං.
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මාලු ටැංකි විිදියට ගද්දි ඔ්ව පට්ට ගණං බං. සමහර ෆැන්සි කඩවල ජිල්බෝල මාබල් කෑලි දාල තියෙනව හෙන අඩුවට. අන්න ඒකක් තමයි මාත් 2014 විතර ගත්තෙ 750කට. අඩියත් විතර පළලයි. මාලු ටැංකි කඩේකින් ඇහුවම ඒ සයිස් එත 3000ක්ද කොහෙද කිව්ව. හැබැයි ෆයිටර් එකෙක් ඇරෙන්ඩ වෙන මලෙු එහෙම දානව නෙමේ. ඒ දැම්මත් දවස් 3න් 3ට වගේ වතුර මාරු කරන්ඩ ඔ්නෙ. අනික ඔක්සිජන් අනිවාර්යයි.
     
    • Like
    Reactions: awjas2621