solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    mata athi karana malu thoga pitin ganna puluwan thenak kiyanna.. podi bussiness akak karanna hadanne machnla..

    aduwata ganna puluwan hoda thenak kiyanna colombo awata nam godak hodaii..:yes::yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සත්ව වෙලඳාම නොකළයුතු වෙලදාම් පහෙන් එකක් මචෝ.ලාභ නම් ලැබෙයි.ඒත් තමුන්ගේ ළමයෙක්ගෙන් හරි වියදම් වේවි.
     

    hambayek

    Banned
    Dec 22, 2013
    42
    3
    0
    Maligawatta
    fishing-in-sri-lanka.jpg


    muhudhe thiyanawa ona tharam....gihilla allapanko....apita wadha nodhi
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සත්ව වෙලඳාම නොකළයුතු වෙලදාම් පහෙන් එකක් මචෝ.ලාභ නම් ලැබෙයි.ඒත් තමුන්ගේ ළමයෙක්ගෙන් හරි වියදම් වේවි.

    මස් මාළු කන්න බඩු ගහන්න හොදයි . මාලුවෙක් වික්කොත් තමයි නරක :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මස් මාළු කන්න බඩු ගහන්න හොදයි . මාලුවෙක් වික්කොත් තමයි නරක :P

    මම කිව්වේ මගේ පැත්තෙන්. මම ඔව්වා කරන්නේ නෑ සහෝ.කෙනෙක් වරදක් කරන්න යනවනම් ඒකෙන් මුදවගන්න උත්සහ කරන්න කියනවනේ ඒ උත්සහායයි මම ගත්තේ.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මම කිව්වේ මගේ පැත්තෙන්. මම ඔව්වා කරන්නේ නෑ සහෝ.කෙනෙක් වරදක් කරන්න යනවනම් ඒකෙන් මුදවගන්න උත්සහ කරන්න කියනවනේ ඒ උත්සහායයි මම ගත්තේ.

    still virgin ?
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    yep.24 year old and haven't engaged in such deeds though I got chances.Not even with girlfriends whom I had. :rofl: You might say what a dull life I have.But beforehand I would like to say, no I can be happy at anytime whenever I die as I have led a good life without playing with innocent girls' lives.:):P

    I'd rather go fishing
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    northwest aquarium eke balapan.
    mulinma ela para breeding pairs ganin 4k witara. echcharai, toga pitin maalu ganna one na.
    anit eka tamai uba mulinma maalu wargayak ho kihipayak select kara ganin.