fishviile හා බුද්ධාගම..( u must read this....)

මේ ඔබ දකින පින්තූරයේ රතු පාටින් පාට කර ඇති ස්ථානයේ දිස් වන්නේ අප කවුරුත් හොදින් දන්නා කියන FishVille Game එකෙහිදී Gift එකක් ලෙස හෝ Shop item එකක් ලෙස ලබා දී තිබෙන අප මහා ලොව්තුරු බුදු පියාණන්ගේ පිළිරුවක අකෘතියක් බවට ඇස් පෙනෙන කාහටත් නොසැගවිය හැකි කාරණාවකි...මල් පුදා වැදුම් පිදුම් ලබන ලොව්තුරු බුදු පියාණන්ගේ පිලිරුවක...් මාළු ටැංකියක අලංකාරය සදහා ඔබ කිසි දිනෙක භාවිතා කර ඇත්ද. එය ඔබ නොකරන්නේ මන්ද? ඔබෙන් ප්රශ්ණ කර ගන්න වැඩිහිටියෙකුගෙන් අසා දැන ගන්න. සිංහල ජාතියක් ලෙස අපගේ කොදු නාරටිය කඩා දැමුනේ මීට කලකට ඉහතදීය. නමුත් බෞද්ධ ආගම විනාශ කරමින් අප ආගම සූක්ෂතම ලෙස වැනසීමට දරන ප්රයැත්නයක එක් පියවරක් ලෙස මෙම සිදුවීම මා විග්රහ කර දෙම් . බිහිසුනු යුද්ධය නවතාලීමට අප කොතරම් විමසිලිමත්ව සමාජය දෙස දෑස් යොමා සිටියේද? බෞද්ධාගම විනාශය කරා ගෙන යෑමට නන් අයුරින් දක්වන ප්රයැත්නයන්ට එරෙහි වෙමු ඒවා දෙස විමසිලිමත් ඔබේ දෑස්ද යොමු කරමු... මා මෙන් ඔබත් හඩක් නගන්න. මෙම වරද නවතා ලීමට FaceBook වෙත දැන්වීමට එකතු වන්න. සිංහලුනේ. ඔබේ අදහස් ලියන්න.....