fishviile හා බුද්ධාගම..( u must read this....)

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    fishviile හා බුද්ධාගම..( u must read this....)

    21.jpg

    22.jpg

    23.jpg

    24.jpg

    මේ ඔබ දකින පින්තූරයේ රතු පාටින් පාට කර ඇති ස්ථානයේ දිස් වන්නේ අප කවුරුත් හොදින් දන්නා කියන FishVille Game එකෙහිදී Gift එකක් ලෙස හෝ Shop item එකක් ලෙස ලබා දී තිබෙන අප මහා ලොව්තුරු බුදු පියාණන්ගේ පිළිරුවක අකෘතියක් බවට ඇස් පෙනෙන කාහටත් නොසැගවිය හැකි කාරණාවකි...මල් පුදා වැදුම් පිදුම් ලබන ලොව්තුරු බුදු පියාණන්ගේ පිලිරුවක...් මාළු ටැංකියක අලංකාරය සදහා ඔබ කිසි දිනෙක භාවිතා කර ඇත්ද. එය ඔබ නොකරන්නේ මන්ද? ඔබෙන් ප්‍රශ්ණ කර ගන්න වැඩිහිටියෙකුගෙන් අසා දැන ගන්න. සිංහල ජාතියක් ලෙස අපගේ කොදු නාරටිය කඩා දැමුනේ මීට කලකට ඉහතදීය. නමුත් බෞද්ධ ආගම විනාශ කරමින් අප ආගම සූක්ෂතම ලෙස වැනසීමට දරන ප්‍රයැත්නයක එක් පියවරක් ලෙස මෙම සිදුවීම මා විග්‍රහ කර දෙම් . බිහිසුනු යුද්ධය නවතාලීමට අප කොතරම් විමසිලිමත්ව සමාජය දෙස දෑස් යොමා සිටියේද? බෞද්ධාගම විනාශය කරා ගෙන යෑමට නන් අයුරින් දක්වන ප්‍රයැත්නයන්ට එරෙහි වෙමු ඒවා දෙස විමසිලිමත් ඔබේ දෑස්ද යොමු කරමු... මා මෙන් ඔබත් හඩක් නගන්න. මෙම වරද නවතා ලීමට FaceBook වෙත දැන්වීමට එකතු වන්න. සිංහලුනේ. ඔබේ අදහස් ලියන්න.....
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    චේතනාහං බිඛ්ඛවේ කම්මං වදාමි ....

    ඒ කියන්නේ විහිලුවටවත් , ගේම් එකක් නිසාවත් ඔය වගේ ගේම් ගහන්න ඔට්ටු නැ
    ඒක දන්න නිසා තමා game developers ලා ඕක දාලා තියෙන්නේ
    හොරෙන් play කරන buddhist උන් ව අල්ලන්න :P
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    චේතනාහං බිඛ්ඛවේ කම්මං වදාමි ....

    ඒ කියන්නේ විහිලුවටවත් , ගේම් එකක් නිසාවත් ඔය වගේ ගේම් ගහන්න ඔට්ටු නැ
    ඒක දන්න නිසා තමා game developers ලා ඕක දාලා තියෙන්නේ
    හොරෙන් play කරන buddhist උන් ව අල්ලන්න :P

    :shocked::shocked::shocked:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    චේතනාහං බිඛ්ඛවේ කම්මං වදාමි ....

    ඒ කියන්නේ විහිලුවටවත් , ගේම් එකක් නිසාවත් ඔය වගේ ගේම් ගහන්න ඔට්ටු නැ
    ඒක දන්න නිසා තමා game developers ලා ඕක දාලා තියෙන්නේ
    හොරෙන් play කරන buddhist උන් ව අල්ලන්න :P

    :P:P:P:P:P:P:eek:
     
    Similar threads