FIT & BIT courses ගැන උදව්වක් ඔනේ
යාලුවො මේ ගැන දන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියනවද?
මට සාමාන්‍ය පෙල හොද ප්‍රථිපල

තියෙනවා ඒත් මට උසස් පෙල

සා.පෙල තරම් ගැලපුනේ නෑ.
මට දැන් ඒ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ.

ඒකෙන් මම තීරණය කලා මේ වගේ පාඨමාලාවක් හදාරන්න. ඉතින් මට ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඔනේ.

කරපු කෙනෙක් ඉන්නවනම් වැඩිය හොදයි...
යාලුවො මේ ගැන දන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියනවද?
මට සාමාන්‍ය පෙල හොද ප්‍රථිපල

තියෙනවා ඒත් මට උසස් පෙල

සා.පෙල තරම් ගැලපුනේ නෑ. මට දැන් ඒ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ.

ඒකෙන් මම තීරණය කලා මේ වගේ පාඨමාලාවක් හදාරන්න. ඉතින් මට ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඔනේ.

කරපු කෙනෙක් ඉන්නවනම් වැඩිය හොදයි...