FIT exam කරපු අය ඉන්නවද????
* එලකිරි හෙල්ප් වල දැම්මා ඒත් හරිගියෙ නැති නිසා මෙතන දැම්මෙ
UCSC එකෙ FIT exam එක කරපු අය ඉන්නවද???
ඉන්නව නම් මට කියනවද? exam එක ගැන... විස්තර ටිකක්

ඉන්නව නම් මට කියනවද? exam එක ගැන... විස්තර ටිකක්
- e-test එකට ප්‍රශ්න කියක් එනවද?
- Application practical test එකෙ එන්නෙ මොනවද?
- english Practical test එක ගැන
තව exam එක ගැන දන්න දෙවල් කියන්න පුලුවන්ද?? මචංලා?

* එලකිරි හෙල්ප් වල දැම්මා ඒත් හරිගියෙ නැති නිසා මෙතන දැම්මෙ

practical නැතුව පුලුවන්ද එහෙම???