FIT exam කරපු අය ඉන්නවද????

Max_r

Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,763
    113
    FIT exam කරපු අය ඉන්නවද????

    UCSC එකෙ FIT exam එක කරපු අය ඉන්නවද???
    ඉන්නව නම් මට කියනවද? exam එක ගැන... විස්තර ටිකක්

    • e-test එකට ප්‍රශ්න කියක් එනවද?
    • Application practical test එකෙ එන්නෙ මොනවද?
    • english Practical test එක ගැන

      තව exam එක ගැන දන්න දෙවල් කියන්න පුලුවන්ද?? මචංලා?

    :):)

    * එලකිරි හෙල්ප් වල දැම්මා ඒත් හරිගියෙ නැති නිසා මෙතන දැම්මෙ:(
     
    • Like
    Reactions: sandhanuwan1

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,763
    113
    FIT theory exams wala eka subject ekakata prashna 50yi!:D:D

    Mama practical kare nehe! Letter eka aran BIT register wuna!!!

    ප්‍රශ්න 50ද :) එතකොට ප්‍රශ්න 50ට පැය 2යි නෙ :)

    :nerd: practical නැතුව පුලුවන්ද එහෙම???:nerd::oo:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,763
    113

    11.gif
    11.gif
    11.gif
    11.gif