Questions Fitness Tracker

Dasona

Member
Oct 14, 2021
15
12
3
මේ දවස්වල Fitness Tracker එකක් ගන්නවා නම් මොකක්ද හොඳ?

Any recommendations?
 
Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොනවද අවශ්‍ය වෙන්නේ. Gps, sleep tracker, step counter
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔව් ඒ වගේ තව Activities, Heart Monitor, Calories In/ Calories Out වගේ
    huawei ඒවා පොඩ්ඩක් බලන්න.
    https://consumer.huawei.com/en/wearables/band4-pro/
    මේකේ pro එකේ විතරයි Gps තියෙන්නෙ.
    වැඩිපුර වියදම් කරන්න පුලුවන්නම් Garmin , fitbit
    Gps,sleep tracker ගොඩක් දුරට accurate. Calories In නම් මොකෙන්වත් බලන්න බෑ.
    ඕවයෙන් පෙන්නන Calories Out උනත් එච්චර වැදගත් නෑ.
    ප්‍රයෝජනයක් තියෙන්නෙ sleep tracker, step counter.
    දුවනවා නම් Gps වටිනවා

    අනිත් බ්‍රැන්ඩ් ගැන දන්නේ නැත. Apple, Samsung with GPS ගොඩක් ගනන්
     
    Dasona

    Member
    Oct 14, 2021
    15
    12
    3
    Mi Band 6
    (y) thanks

    Thanks ban. Battery life කොහොමද?

    Mi Band 6 මේකේ නම් 14 days කියල තියනවා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    (y) thanks

    Thanks ban. Battery life කොහොමද?

    Mi Band 6 මේකේ නම් 14 days කියල තියනවා.
    huawei , fitbit 2 weeks පුලුවන්.
    Apple, Samsung නම් දවස්දෙකක්වත් බෑ