Fiver Help

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    psd file eka oonada hadala. oya PS osthar da?
    උඹට හදන්න පුලුවන් කියලා හරි යන්නෙ නැහැ ගොනෝ
    උඹ හදපුවා දාපන් වෙන උන්ගෙ ලබ්බවල් නොදා
    ෆොටෝෂොප් ඔස්තාර් නම් නෙමේ, ඒත් අවංකව කරනවා දන්න ටික
    මම වෙන උන්ගේ එව්වා දාලා ගිග් හදලා නැහැ, මගේම ඩිසයින් තමා දැම්මේ
    උඹත් අවංකව වැඩේ කරපන්
    වෙන උන්ගේ ලබ්බවල් පෙන්නලා සේල්ස් ගන්න එපා
     
    Last edited:

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    උඹට හදන්න පුලුවන් කියලා හරි යන්නෙ නැහැ ගොනෝ
    උඹ හදපුවා දාපන් වෙන උන්ගෙ ලබ්බවල් නොදා
    ෆොටෝෂොප් ඔස්තාර් නම් නෙමේ, ඒත් අවංකව කරනවා දන්න ටික
    මම වෙන උන්ගේ එව්වා දාලා ගිග් හදලා නැහැ, මගේම ඩිසයින් තමා දැම්මේ
    View attachment 125497
    උඹත් අවංකව වැඩේ කරපන්
    වෙන උන්ගේ ලබ්බවල් පෙන්නලා සේල්ස් ගන්න එපා
    wenna athi.updesak dena vidiak thinawa machan.umbata ehema reply karata anith unta reply kare ehema nemei.manussayekta katha karanna igena ganna mulin.
     
    • Like
    Reactions: Voldemort Bro

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    wenna athi.updesak dena vidiak thinawa machan.umbata ehema reply karata anith unta reply kare ehema nemei.manussayekta katha karanna igena ganna mulin.
    මනුස්සයෙක්ට වගේ කතා කරන්නෙ කොහොමද බන් උඹ අනුන්ගේ ඩිසයින් උස්සලා ගෙරි වැඩ කරද්දි?
    උඹ වැඩ්ඩා නම් ඔහොම එකක් තනියම හදලා දාපන්කෝ
    අනික උඹ පව් කියලා හිතලා කිව්වෙ, උඹට ඕන නම් ඕකම දාගෙන ඉඳපන්
    උඹට මොළේ කළඳක් තියෙනවා නම් 3ක් අළුතෙන් උඹම හදපන්
    උඹ ගොඩ ගියා නැතා කියලා මට කිසිම අවුලක් නැහැ
     
    • Like
    Reactions: Kolama and Ragna_SL

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උඹට හදන්න පුලුවන් කියලා හරි යන්නෙ නැහැ ගොනෝ
    උඹ හදපුවා දාපන් වෙන උන්ගෙ ලබ්බවල් නොදා
    ෆොටෝෂොප් ඔස්තාර් නම් නෙමේ, ඒත් අවංකව කරනවා දන්න ටික
    මම වෙන උන්ගේ එව්වා දාලා ගිග් හදලා නැහැ, මගේම ඩිසයින් තමා දැම්මේ
    View attachment 125497
    උඹත් අවංකව වැඩේ කරපන්
    වෙන උන්ගේ ලබ්බවල් පෙන්නලා සේල්ස් ගන්න එපා
    Photo eka gana mona hari kiyannada ;):rofl: anith tika nan aththa thama :yes: