FIVER Seller Plus

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    Habai ithn fiverr ekata aluth buyers la neda ubata godak set wenne. :baffled:
    dan ehema na bn. okkoma kalawame enne :lol:

    ithin ban api uta talk karala eka denawa 1000k yane kamak ne 700ta karamu kiyala.
    katin kiyanwata wada offer eka yawanakota discount kiyala watila tibbahama podi aathal ekak tiyenwa neda
    suddo owwata ahu wenawa athi ekayi :D

    yako premium eka marune, standard eke me features nehene
    ado ehemada mama nikan help page eke oka dakke :D
     
    • Like
    Reactions: Kevin_Fdo

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,949
    8,187
    113
    Chilaw
    Thawa mama dakka gig ekak edit karaddi negative keywords pennanwa kiyala seller plus eke...:yes:
    pennanawa newei, negative keywords add karanna puluwan, ethakota e keywords search karama ape gigs suggest wenne ne, eken Impression to click ratio eka maintain karanna puluwan,. dan ekath gig ranking wala fact ekak.
     
    • Like
    Reactions: argan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,544
    98,501

    machan ethakota mona wage keywords da api okata use karane example ekak kiyapankpo
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,949
    8,187
    113
    Chilaw
    machan ethakota mona wage keywords da api okata use karane example ekak kiyapankpo
    cs eken ahuwama kiwe bn, LOGO karanawanam, mama mascot logo karanne nethinam a gig eke, eka negative keyword ekakata use karanna puluwan kiyala, ethakota mage gig ekata relative nethi hinda ewa suggest wenne ne.

    promoted gigs wage use karanawanam, ekenuth me negative keywords option eka hinda nikan click walata charge wena eka adu wenawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,544
    98,501
    113
    cs eken ahuwama kiwe bn, LOGO karanawanam, mama mascot logo karanne nethinam a gig eke, eka negative keyword ekakata use karanna puluwan kiyala, ethakota mage gig ekata relative nethi hinda ewa suggest wenne ne.

    promoted gigs wage use karanawanam, ekenuth me negative keywords option eka hinda nikan click walata charge wena eka adu wenawa
    ela machan thanks
     
    • Like
    Reactions: reddit

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    pennanawa newei, negative keywords add karanna puluwan, ethakota e keywords search karama ape gigs suggest wenne ne, eken Impression to click ratio eka maintain karanna puluwan,. dan ekath gig ranking wala fact ekak.
    Ade ehema case ekakda mn hithuwe pennanawa athi kiyala...ekath hodai ne aran balanna oni plus eka... (y)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    coupons kiyanne discount seen ekak da koheda

    custom order - oya photo eke tiyena feature eka
    View attachment 195304
    මෙන්න මේකේ උඩ තියන එකනම් වටිනවා. නැත්තන් පෙලක් උන් අපේ minimum rate වලට order දානවා. දාලා වැඩි වටිනාකමක් තියන වැඩ කරගන්න බලනවා. සල්ලි දෙන්නේත් නෑ දෙනවා කිවට. කැරි හොරු ඉන්නේ. උට idea එකක් ගන්න කියලා service එකයි price එකයි දාපුවාම එකෙන්ම අරින්න එනවා අපිට.

    දැන් මේ promot මගුල දාලා ඒකෙනුත් කැපේනවා. ඒත් අයින් කරගන්න හිතෙන්නේ නෑ. :lol: :lol: නිකන් $10 දිලා අපිව රවට්ට ගත්තා දැන් කුඩු ගැහුවා වගේ තමා.
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    මෙන්න මේකේ උඩ තියන එකනම් වටිනවා. නැත්තන් පෙලක් උන් අපේ minimum rate වලට order දානවා. දාලා වැඩි වටිනාකමක් තියන වැඩ කරගන්න බලනවා. සල්ලි දෙන්නේත් නෑ දෙනවා කිවට. කැරි හොරු ඉන්නේ. උට idea එකක් ගන්න කියලා service එකයි price එකයි දාපුවාම එකෙන්ම අරින්න එනවා අපිට.

    දැන් මේ promot මගුල දාලා ඒකෙනුත් කැපේනවා. ඒත් අයින් කරගන්න හිතෙන්නේ නෑ. :lol: :lol: නිකන් $10 දිලා අපිව රවට්ට ගත්තා දැන් කුඩු ගැහුවා වගේ තමා.
    ow bn. e direct order daanna bari eka nam patta watinawa. mun ekath denne 40$ walata ne.
    mala paninawa direct orders daana un ekka nam. samaharu fake order daala cancel karanwa anith paththata.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    ow bn. e direct order daanna bari eka nam patta watinawa. mun ekath denne 40$ walata ne.
    mala paninawa direct orders daana un ekka nam. samaharu fake order daala cancel karanwa anith paththata.
    අප්පා එහෙමද ? මටමෙ හිතාගන්න බැරිව ඉන්නේ එහෙම උනාම මොකද කරන්න්නේ කියලා.
     
    • Like
    Reactions: Amila llll

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,903
    163,917
    113
    එකමත් එක රටක
    ow bn. e direct order daanna bari eka nam patta watinawa. mun ekath denne 40$ walata ne.
    mala paninawa direct orders daana un ekka nam. samaharu fake order daala cancel karanwa anith paththata.
    ඒකට උබේ package අතර ලොකු පරතර තියන්න එපා.. පොඩිම එක ගොඩක් අඩුවට දෙන්න එපා
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    අප්පා එහෙමද ? මටමෙ හිතාගන්න බැරිව ඉන්නේ එහෙම උනාම මොකද කරන්න්නේ කියලා.
    dan nam eka puruddata gihin. hama maasema ekek dennek set wenawa ohoma.
    loku price ekakuyi diga deadline ekakuyi kiyanawa berenne bari nam. nathnam karanne nathi wadak kiyala kiyanawa.

    ඒකට උබේ package අතර ලොකු පරතර තියන්න එපා.. පොඩිම එක ගොඩක් අඩුවට දෙන්න එපා
    loku gap ekak na bn. anika samahara un podima eka neweyi buy karanne. thawa samaharu extra th buy karanwa :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    අප්පා එහෙමද ? මටමෙ හිතාගන්න බැරිව ඉන්නේ එහෙම උනාම මොකද කරන්න්නේ කියලා.
    විස්තර කියපන්කො. ඕඩර්ස් වැඩි උනාද? නැවැත්තුවට පස්සෙ මොකෝ උනේ
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    විස්තර කියපන්කො. ඕඩර්ස් වැඩි උනාද? නැවැත්තුවට පස්සෙ මොකෝ උනේ
    මොකක්ද ප්‍රමොට් එක ගැනද අහන්නේ. දවසක් වත් නවත්තලා තිබ්බේ නැ. අයේ ගාන වැඩි කරලා දැම්මා. :lol: :lol:. Impression, clicks, ඔක්කොම වැඩි වෙනවා. Order එනවා බන් එලටම, මට කරගන්න බැරි නිසා ගන්නේ නැ ගොඩක් එවා. ගොඩක් වෙලවට එන්නේ assignment. පෙලක් එවා online කරන්න සෙට් වෙනවා එවා ගන්න බැ මට වෙලාවක් නැති නිසා. ඔය අතරින් buyer එක්ක කතාකරලා අඩුම දවසක් වත් දෙන්න පුලුවන් වැඩ විතරයි ගන්නේ. බය නැතිව දාපන් බොහොම පොඩි ගානක් කැපේන්නේ. ප්‍රමොට් නැතිව සෙට් වෙන උන්, ඉස්සර ඉදන් සෙට් වෙලා හිටපු උන් ගේ order වලට සල්ලි කැපේන්නේ නැ.
     
    • Love
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මොකක්ද ප්‍රමොට් එක ගැනද අහන්නේ. දවසක් වත් නවත්තලා තිබ්බේ නැ. අයේ ගාන වැඩි කරලා දැම්මා. :lol: :lol:. Impression, clicks, ඔක්කොම වැඩි වෙනවා. Order එනවා බන් එලටම, මට කරගන්න බැරි නිසා ගන්නේ නැ ගොඩක් එවා. ගොඩක් වෙලවට එන්නේ assignment. පෙලක් එවා online කරන්න සෙට් වෙනවා එවා ගන්න බැ මට වෙලාවක් නැති නිසා. ඔය අතරින් buyer එක්ක කතාකරලා අඩුම දවසක් වත් දෙන්න පුලුවන් වැඩ විතරයි ගන්නේ. බය නැතිව දාපන් බොහොම පොඩි ගානක් කැපේන්නේ. ප්‍රමොට් නැතිව සෙට් වෙන උන්, ඉස්සර ඉදන් සෙට් වෙලා හිටපු උන් ගේ order වලට සල්ලි කැපේන්නේ නැ.
    එහෙනං දාල බලන්න ඕනෙ. නිතරම ඊමේල් එනව කූපන් එකක් එක්ක. :D සෙට් එකක් හයර් කරපන් බන්. අපරාදෙ එන ඕඩර් ටික
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    එහෙනං දාල බලන්න ඕනෙ. නිතරම ඊමේල් එනව කූපන් එකක් එක්ක. :D සෙට් එකක් හයර් කරපන් බන්. අපරාදෙ එන ඕඩර් ටික
    හිටපන්කෝ ලබන මාසේ වෙනකොට level 2 යන්න පුලුවන්. මොනවා හරි කරන්න බලමු ඊට පස්සේ. නිකන් දෙන $10 දාලා බලහන්.
     
    • Love
    Reactions: hasithayad