Fiverrගැන දැවෙන ප්රශ්ණයක්
මචංලා සීන්එක මේකයි. මම fiverr වලට ලඟදි සෙට් උනේ. අපි බයර් රික්වෙස්ට් දාන්න යන send quotes සෙක්ෂන් එකේ පෙලක් සෙලර්ලා උන්ගේ විස්තර දාලා එවපු requests පෙන්නන්නේ ඇයි. ඒ විදියට කලාම අමතර ප්රෙමා්ෂන් පාරක් වෙනවා නේද. හැඉැයි මන් දැක්කේ මේ ගොන් ආතල් එක දීලා තියෙන්නේ තනිකරම ඉන්ඩියන් කාරයෝ. උන් නොදන්න කමට කරන සීන් එකක්ද කියලත් හිතෙනවා. හැබැයි ඒවට offers එහෙමත් වැටෙනවා. එතකොට මට හිතෙනවා බයර්ලා සෙලර්ලා මාරුවෙලා උන් උන්ම ඔඩර් දාගන්නවද කියලා. උඹලත් මේ සීන් එක දැකලා තියෙද. දන්න කෙනෙක් කියලා දෙන්න
මෙන්න මේ වගේ

Last edited: