Fiverrගැන දැවෙන ප්‍රශ්ණයක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Fiverrගැන දැවෙන ප්‍රශ්ණයක්

    මචංලා සීන්එක මේකයි. මම fiverr වලට ලඟදි සෙට් උනේ. අපි බයර් රික්වෙස්ට් දාන්න යන send quotes සෙක්ෂන් එකේ පෙලක් සෙලර්ලා උන්ගේ විස්තර දාලා එවපු requests පෙන්නන්නේ ඇයි. ඒ විදියට කලාම අමතර ප්‍රෙමා්ෂන් පාරක් වෙනවා නේද. හැඉැයි මන් දැක්කේ මේ ගොන් ආතල් එක දීලා තියෙන්නේ තනිකරම ඉන්ඩියන් කාරයෝ. උන් නොදන්න කමට කරන සීන් එකක්ද කියලත් හිතෙනවා. හැබැයි ඒවට offers එහෙමත් වැටෙනවා. එතකොට මට හිතෙනවා බයර්ලා සෙලර්ලා මාරුවෙලා උන් උන්ම ඔඩර් දාගන්නවද කියලා. උඹලත් මේ සීන් එක දැකලා තියෙද. දන්න කෙනෙක් කියලා දෙන්න:(

    මෙන්න මේ වගේ

    ba8dfdbdc17c2c80e35b529d65821b06e2b5ad43_1_690x341.png
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    උන්ට පිස්සු බන්.
    උන් දැම්මා කියලා උඹ දාන්න යන්න එපා.

    මචං උඹත් fiverr කරනවද
    මේ දවස් වල වැඩ එහෙම කොහොමද
    මේකේ සීසන් එකක් එහෙම තියෙනවද වැඩ වැඩි අඩු
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    743
    351
    63
    Gampaha
    මචං උඹත් fiverr කරනවද
    මේ දවස් වල වැඩ එහෙම කොහොමද
    මේකේ සීසන් එකක් එහෙම තියෙනවද වැඩ වැඩි අඩු

    Weda adui bn masetama awe 2i akath returning buyer kenek. Ubata account ekata keloganna one nan buyer request eke promote karapan gig eka
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං උඹත් fiverr කරනවද
    මේ දවස් වල වැඩ එහෙම කොහොමද
    මේකේ සීසන් එකක් එහෙම තියෙනවද වැඩ වැඩි අඩු

    ඔව් බන් සුද්දෝන්ගේ නිවාඩු කාලවලදී එහෙනම් වැඩ අඩුයි.
    මේ දවස්වත් 5 කෑලි ටිකක් තියෙන්නේ බන්,
    :angry:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Weda adui bn masetama awe 2i akath returning buyer kenek. Ubata account ekata keloganna one nan buyer request eke promote karapan gig eka

    මට ඒක හිතුනා ඉන්දියන් කාරයෝ විතරක්ම හින්දා
    ඒකයි ඇහුවේ
    එක සුද්දෙක්වත් එහෙම කරලා නැති නිසා සැක හිතුනේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔව් බන් සුද්දෝන්ගේ නිවාඩු කාලවලදී එහෙනම් වැඩ අඩුයි.
    මේ දවස්වත් 5 කෑලි ටිකක් තියෙන්නේ බන්,
    :angry:

    මම බයර් රික්වෙස්ට් ම තමා
    තාම බයර්ලා එහෙම ෆිට් නෑනේ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    itin report karapan. Etakota cs eken oka gana ahagahagena innawa. natnm thopita kawada wt diwnu wena wene na. indian ewn jara karanawa hamathanama
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    itin report karapan. Etakota cs eken oka gana ahagahagena innawa. natnm thopita kawada wt diwnu wena wene na. indian ewn jara karanawa hamathanama

    මම දන්නේ නැතිව මුලින්ම ඔය ගැන කිව්වා උන්ට.උන් තැන්ක්ස් කරලා හොයලා බලනවා කියලත් කිව්වා. ඒත් දිගමට වැඩේ වෙන නිසා මට හිතුනා මේක ප්‍රෙමා්ෂන් වේ එකක්ද කියලා. ඒකයි අහන්න දැමේමේ මේක
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ගොන් හරක් බන් ඔය වැඩේ කරන්නේ....මට දැන් ඔය පැත්තේ යන්නවත් හිතෙන්නේ නෑ...ඔය ප්‍රශ්නේ ගැන ෆෝරම් එකෙත් කම්ප්ලන් දාලා තියෙනවා...උන් කියනවා ඉක්මනටම ඕක හදනවා කියලා.....ෆේක් ඒවා දැම්මම මොකට ඇප්රු කරනවද මන්ද?? ඒ මදිවට එහෙම දාන රික්වෙස්ට් වලට ඔෆර් දෙන ගොන් හරකුත් ඉන්නවා ඔකේ :oo::no::no::no::no:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ගොන් හරක් බන් ඔය වැඩේ කරන්නේ....මට දැන් ඔය පැත්තේ යන්නවත් හිතෙන්නේ නෑ...ඔය ප්‍රශ්නේ ගැන ෆෝරම් එකෙත් කම්ප්ලන් දාලා තියෙනවා...උන් කියනවා ඉක්මනටම ඕක හදනවා කියලා.....ෆේක් ඒවා දැම්මම මොකට ඇප්රු කරනවද මන්ද?? ඒ මදිවට එහෙම දාන රික්වෙස්ට් වලට ඔෆර් දෙන ගොන් හරකුත් ඉන්නවා ඔකේ :oo::no::no::no::no:

    Fiverr ekatat paduwak nane kohen hari sale ekak wenawa nm. e nisa unta ganak natiwa ati.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Fiverr ekatat paduwak nane kohen hari sale ekak wenawa nm. e nisa unta ganak natiwa ati.

    ඒකෙන් සෙල් එකක් වෙන්නේ නෑ බන්
    බයර්ට තමන්ගේ අවහ්‍යතාව හා බජට් එක ලියලා දාන්න තියෙන සෙක්ෂන් ඒකේ තමයි මේ බූරූ පැටවු තමන්ගේ පෝ‍රෆයිල් එක පබ්ලිෂ් කරන්නේ. ඒක ඕඩර් එකක් නෙමේ එතකොට. අනික් උන්ට ඔෆර් දාන්න පුළුවන් උනාට වෙන්නේ සෙලර් කෙනෙක් තවත් සෙලර් කෙනෙක්ට ලංසුවක් (ඔෆර් )එකක් තිබ්බා වගේ සීන් එකක්. ෆයිවර් එකට කිසිම ලාභයක් නෑ ඒකෙන්. දාපු එකාට වැඩකුත් නෑ. ඔෆර් කරපු එකාට වැඩකුත් නෑ

    ඇයි මේ දේ ෆයිවර් එකට, ඔඩර් එක දනෙ ගොන් සෙලර්ට, ඔෆර් එක දාන බූරු සෙලර්ට තේරෙන්නේ නැත්තේ කියන එකයි මට තියෙන පශ්ණේ

    අනික මුන්ගේ මේ ගොන් ආතල් නිසා මගේ බයර් රික්වෙස්ට් සෙක්ෂන් එකේ වැඩියෙම තියෙන්නේ මේ සීන්ස්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පිස්සු බන්. මම ෆයිවර් එකේ වැඩ කරනවා විතරක් නෙවෙයි, ඒකේ උන්ට කියලා වැඩත් කරනවා ගන්නවා. ඒක නිසා මම බයිර්ස් රික්වෙස්ට් එකේ නිතරම වගේ රික්වෙස්ට් දානවා. නමුත් එතකොට උන් ඒකක් ඇක්සෙප්ට් කරන්න පැය ගාණන් ගන්නවා. සාමාන්‍යයෙන් පැය 3, 4 වගේ. එක පාරක් මම ගොඩක් අඩුවට වැඩේ කරගන්න හිතලා ඒක පාර වැඩ ගොඩක් දාලා ඩොලර් 5 දැම්මා, ඒක ඇක්සෙප්ට් වෙලත් නෑ. උන් ඒවා නම් හොදට බලනවා. :no: