Fiverr අළුත් Account එකට Order එකක් අවා

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    server management and configuration
    ඉල්ලන් බබා අරගන්නේ ඔයා. ඔයාගේ ගිග් එක හොයාගන්න බැහැ කියලා හිතුවද???

    ගොන් වැඩ කරන්නේ නැතුව කට පුක වහගෙන වැඩ කරපං. නොදන්න දෙයක් අහපන්. උබ ට හතුරෝ ඉන්නවා නම් අනිවා ඕකට කෙලිනවා . කේන්ති නොගෙන වැඩ කරපං. ලංකාව ඒවා ගන්න එපා. අලුත් එකව්න්ට් ගන්න එපා මාස දෙකක් වත් යනකම්.

    කිව්වේ නැහැ කියන්න එපා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    fiverr ban unama iwarai. owa dan detect nowunat withdrawal process ekedi ban wei. salli unta refund wei/90 days walin passe dewi. wadak naha. ammage name eken re-register wenna.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    යකෝ මූ gig එකක් දාපු ගමන්ම ඕඩර් එනවනෙ. ඒකට අපිට. එක්කො උබගෙ ලක් එක.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    මට හිතෙන විදියට මේ බොරු. ඔයා මේකෙ අය කියන කතා නිසා ඔහොම කියන්නෙ. දැන් පොසිටිව් විදියට ඉන්න හිතාගෙන. එහෙම නැතුව ඇත්ත නම් සුභ පැතුම්. හොදින් වැඩ ටික කරගන්න. :)
    Genunta hitena dewal waradinne kalathurakin gesi

    මම ගෘප් වල Share කරනවා ඒවගෙන් එන්නේ
    Uba Fiverr eke algorithm eka / gig rank wena widiya study kalada?
    Impression clicks wela orders wena widiya?

    Group wala share kalala orders gatta nm uba pattama kollek ah. Respect bro. Oya sehenna advance dial ekak
     
    Last edited:
    • Love
    Reactions: Geshi95

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    fiverr ban unama iwarai. owa dan detect nowunat withdrawal process ekedi ban wei. salli unta refund wei/90 days walin passe dewi. wadak naha. ammage name eken re-register wenna.
    එහෙම හදපු එකක් තමා කලින් මන් එකයි මොකුත් නොකියා හිටියේ වෙන අය අහනකොට.
    එයාගේ NIC එක ඉංග්‍රීසියෙන් තියෙන නිසා පෙනියර් එකට දෙන්න හිතං එකෙන් කරේ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එහෙම හදපු එකක් තමා කලින් මන් එකයි මොකුත් නොකියා හිටියේ වෙන අය අහනකොට.
    එයාගේ NIC එක ඉංග්‍රීසියෙන් තියෙන නිසා පෙනියර් එකට දෙන්න හිතං එකෙන් කරේ
    uba ban man iskole kale wage harima naive
    api kawuruth ban ubata athi lengathu kamak na
    api hamoma enne athal ekak ganna
    uba meke un emotionally uba gana hithanawa akiyala expect karana eka nawaththana thaak kal
    ubata meken enne hith rideem godak ma thamai

    mokada laamaka widihata hasirena eka kollonta allanne ne
    automatically by default bite ekata ganna hithenne.

    uba naturally feminine porak
    eka ekka adu bite weemakin jeewath wenna igana ganin
    awashya deyata pamanak katha karapan

    uba neda dawasak bike ekak ba
    skooty ekak gaththoth indagena yanna puuluwan kiwwe
    e wage hithata ena hama huttakma kiyanna epa
    meke liyannat epa
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,667
    25,684
    113
    මම ගෘප් වල Share කරනවා ඒවගෙන් එන්නේ
    Steve Harvey Wow GIF by NBC
     
    ලාමක කේස් එකක් නෙවේ බන්, මුගේ තියෙන්නේම කැරි බොරුව. අනුකම්පාව දිනා ගන්න හදන්නේ බොරුවෙන්. Level of disrespect කියන්නේ මූ කියන බොරු වලට මූ කිසිම effort එකක් ගන්නේ නෑ, කටට එන එක අතාරිනවා මේකේ ඉන්නේ ගොන්නු කියලා හිතාගෙන. ඕවාට රැවටිලා මූව enable කරන උන් ඉන්න නිසා තමා මූ දිගටම ඔය වැඩේ කරන්නේ.
     
    gami kapati kamak muge thiyenne
    amma maruna gaman me yaka full anatha case

    me wage un ban, bari kamatai ahinsaka wenne
    chance awoth, lotto ekak adunot wge
    udin yanne manneta

    man dannawa uba kiyana de
    namuth muge thiyenawa ange ganu gathiyak
    angenma ena gon kamak thiyenawa
    me wage chora wewie puka denne kawuda ban nathuwa?

    eka ekka jeewath wenna u igana ganna one

    api gonnu kiyala hithagena post dala
    kollo prashna karama hira wenawa

    thread printout eka gana ahapu gaman
    hira una gon wahanse wa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    uba ban man iskole kale wage harima naive
    api kawuruth ban ubata athi lengathu kamak na
    api hamoma enne athal ekak ganna
    uba meke un emotionally uba gana hithanawa akiyala expect karana eka nawaththana thaak kal
    ubata meken enne hith rideem godak ma thamai

    mokada laamaka widihata hasirena eka kollonta allanne ne
    automatically by default bite ekata ganna hithenne.

    uba naturally feminine porak
    eka ekka adu bite weemakin jeewath wenna igana ganin
    awashya deyata pamanak katha karapan

    uba neda dawasak bike ekak ba
    skooty ekak gaththoth indagena yanna puuluwan kiwwe
    e wage hithata ena hama huttakma kiyanna epa
    meke liyannat epa
    මොකක් ද දැන් මම කියපු එකේ තියෙන අවුල ? දැන් උබමනේ කිව්වේ අම්මා ගේ නම දැම්මා නම් හරි කියලා
    මම කලින් එහෙම තමා හැදුවේ
    ලාමක කේස් එකක් නෙවේ බන්, මුගේ තියෙන්නේම කැරි බොරුව. අනුකම්පාව දිනා ගන්න හදන්නේ බොරුවෙන්.
    අනුකම්පාව දිනාගන්න ඕනේ නැහැ උබලාගෙන් එහෙම දිනා ගත්තා කියලා මම මොනවා ගන්න ද ?
    gami kapati kamak muge thiyenne
    amma maruna gaman me yaka full anatha case
    මම අම්මා ගෙන් නමේ කන්නේ අනාත වෙන්න
    ගෙදර වියදම කරන්නේ මම අම්මා ගේ පැන්ෂන් එක 25000 එක මදි ගෙදර වියදමට මේ කාලේ
    හොස්ටින් කරනවට අමතරව මම තව බිස්නස් දෙකක් කරනවා