Fiverr එකෙන් මගේ Order Cancelled කරලා

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Cancel කරන්න හේතුව අහපන් කස්ටමර් සපෝර්ට් එකට මැසේජ් එකක් දාලා. ලංකාවේ උන්ට වගේ බයින්න යන්න එපා. Polite වෙයන් හැම වෙලේම.

    කැන්සල් කරලා තියෙන හේතුව සාධාරණ නැත්තම් උන් සල්ලි දෙනවා උඹේ අකවුන්ට් එකට ඕඩර් එක කැන්සල් උනත්. සිද්දිය මොකද්ද කියලා මන් දන්නේ නෑ. ඒත් හරියට එක්ස්ප්ලේන් කරපන් සර්වර් එකක වැඩක් කරේ, Email Test කරා විතරයි, ෆයිවර් එකෙන් එළියේ communication එකක් උනේ නෑ කියලා.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    @Mr.dark මෙන්න මුගෙත් ජුන්ඩා කපලා උබේ පැත්තට ගනින්. අපිට එපා 😆
    උබේ පැත්තකට මම ආවෙත් නෑනෙ පොන්ස්. උබ වද වෙන්න එපා අනුන්ගෙ පයි ගැන
     
    • Haha
    Reactions: gnilukshi

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mama 2013-14 idan fiverr karanawa, ada thawa wenakan kisima ekekwa eliyata adala direct talk karala ne. unta 20% dena eka apita paduwak ne, kohomath wedipura tiyala tamai custom offers denne,

    payment gateway maintain karan, hosting walata gewagana karanna ehema time ekakuth nehe.

    moka unath uba hadenneth ne.