Fiverr එවුන් වරෙල්ලෝ
කොල්ලනේ හෙට නේද Evaluation එක. කට්ටියම ලැස්තිද? කාටද රතු පාට වෙච්චි නොටිෆිකේෂන් එහෙම ඇවිත් තියෙන්නේ. requirements අවුල්නම් පහලට දාන සීන් එකක් නේද තියෙන්නේ. මොකද හිතෙන්නේ ඒ ගැන සහෝලා....
අනිවා මොකද උනේ කියලත් පස්සේ කියපල්ලා...

Last edited: