Fiverr කරන අය කෝ !!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    මචන් ලා ඔය තියෙන්නෙ ගිග් එකක් ඒකෙ Revistion කියන එක නම් අවුලක් නෑ

    දැන් තියෙන ප්‍රශ්නෙ අනෙක් ඒව

    මම කරන්නෙ කොපි රයිටින් (ආරම්බයේ ) (Buy one get one offer එකත් එක්ක )

    මේකෙදි වෙන්නෙ කොහොමද ඒ කියන්නෙ ඕඩර් එකක් ආවොත් මම දැනගන්නෙ කොහොමද

    මේල් එකටද එන්නෙ (මේල් එක හැමදාම චෙක් කරන්න වෙයිද )

     

    Attachments

    • rite.JPG
      rite.JPG
      39.8 KB · Views: 91