Fiverr කොල්ලො වරෙල්ලකො
ඇතුලට මා පුතී
.
.
.
.
.
.
.
මචන් උඹ ගිග් වලට Social Click ගන්නෙ කොහොමද?මොන වගේ සයිට් වලද share කරන්නෙ,මම කාලයක් telegram ගෘෆ් හොය හොයා ලින්ක් ගැහුවා.ඒත් උන් බ්ලොක් කරනවා,FB එකත් එහෙමමයි.මෙතන කියන්න බැරි නම් pm එකක් හරි දාපන්.ලොකු උදව්වක්
ඊ මේල් මාකටින් වගේ දෙයක් කරගන්න පුළුවන් නම් ගොඩ.software නම් තියනවා.ඒත් smtp හොයාගන්න නෑ බන්.

අනිත් උන් බම්ප් එකක්වත් දාපන් මචන්.මේකෙන් ජීවත් වෙන කොල්ලන්ට වැදගත් දෙයක් නිසා