mavada
kawuda ussan giya kiyala news ekak giya
------ Post added on May 26, 2024 at 9:13 AM
mavada
kawuda ussan giya kiyala news ekak giya
------ Post added on May 26, 2024 at 9:13 AM
මට එහෙමයිඑල මටත් පට්ටම ආතල් පළවෙනි order එක ආපු දවසේ. දැන් මම පොඩ්ඩක් වැඩ කරන්නේ නැතිව ඉන්න කියලා හිතුවේ.
ලංකාවේ අයත් ඕනේ දෙගොල්ලෝ ම තියාගන්නවා මචන්Congratulations bro! දැන් ඕක ගොඩදාගෙන ලංකාවෙ ලෙඩ්ඩු ටික හලලා දාපන්
elaaaz............
Congratulations Bro
සුබ පැතුම්.
වැඩි වැඩියෙන් ඔඩර් ලැබෙවා
thank you machnlaawesome. best of luck
math okamai kiyanna awe ban,
kamak naha ube hema kattakma purudu api ekatha ready wela imu ithin
Congrats bosa
niyamai bn sathutui
Bumpiyo
Good Luck Machan
Good luck mage eka.
Keep continue bocca
thank you machanlagood luck bn gemak gahannama one ekek
හරිදිනපතා මෙන්න මේ වගේ Positive Posts දාන්න. Good Luck!
thank you machanඅඩෝ පට්ට බං ඔහොමම ගේම ගහන් පලයන් හොදට. ෆයිවරේ ඕඩර්ස් හැදීගෙන එනකොට upwork එකත් ට්‍රයි කරපන්. උබට ගැලපෙනම වැඩේ ඕක තමා. ලංකාවෙ කට්ට කෛරාටික තෙම්පරාදු වෙච්ච සිංහලු එක්ක උබට බිස්නස් කරන්න අමාරුයි & කරත් හිගන ගනන් වලට කරලා, හරි හමන් ආදායමකුත් නැතුව, තව උන් දාන ප්‍රශ්න නිසා අඩාගෙන ඉන්න වෙන්නෙ. ඒහින්දා උබට ඔය වැඩේ සුපිරි. Professional විදිහට quality එකට වැඩේ කරපන්. ජය වේවා
ජය වේවා......
Good luck bro
thank you machanlaado patta
dan hari
පිටරට අයට කලින් කරලා තියෙනවා මමඒ කියන්නේ උබ මෙච්චර කල් ලංකාවේ ඒවද කලේ මචං
ජයවේවා
Good luck !
Deyyoh!
ගේමක් ගහන එකාට තැන අදාල නෑ බ්‍රෝ!
Nice bosa
thank you machan lalocal client ලා නැතුව ඔහොම කරන එක හොදයි.
Good luck !
thank you machan laඋබ වැඩි වැඩියෙන් හරියන්න ඕනේ එකෙක්... ජයම වේවා...
1 මචන් දැම්මේ දාන්න ඕනේ දැන් , මම දැම්මේ VPS Control Panel Install කරනවා Bug fix කරනවා කියලා මට Linux හොදට පුළුවන් ඒ වගේම Server Management and configuration පැත්ත හොදට පුළුවන් ලංකාවේ අයට ඔය වැඩ කරලා දෙනවා සල්ලි වලට සමහර අයට ෆ්‍රී කරනවා.ගිග් කීයක් දාලද තයෙන්නේ උබ ?
මොනවද උබ දෙන service ? කියපන් බලන්න දන්නා එකෙක්ව හරි එවන්නම් පුලුවන් උනොත්..
gemmak bosa
සුබ පැතුම් මචං.
වැඩි වැඩියෙන් ඔඩර් ලැබෙවා කියලා ප්‍රර්ථනා කරනවා උබට.
thank yougodluck
hariDon't ever share the link here or FB
mamath aluth machan mawata wadi deyak nm danna nahaFiverr orders awata Upwork eka orser ekakwath thawama set une nane machan. Monawahori special tricks ehema thiyenawada?
Elama
ohoma thama mchn,
minissu ubwa pagala danna uthsaha karata goda enna uba dagalana gamma real ekak nam kohen hari potak padenwa,
wada tika sarthakawa karaganna,
oyata thiyena unanduwa hatiyata oya nikamma goda enawa,.
agata wadina gal ahulanna time waste karanna epa,
upwork contract witharai ban enne. prposal dammata set wenne na. any tips
thank you machanlaGood luck
බැහැ මන් හිතන්නේServer සෙල් කරන්න බෑ නේද ඕකෙ
ඒ මොකද ?Ganiyek nam mata set karapan naki unath aulak na
thank you machanGood luck machan. Math ohoma parangatte. Dan mn hoda deyak karanawa. 1kta job ekkuth dila tiyenawa.
Good Luck !
Good luck bro
Link eka ain krala naa thaama meyage profile eke
Good luck
බලපං බං උබ ගේමක් ගහන්න යනකොට මේකෙ උන් උබට ඇත්තටම සපෝර්ට් කරනව. විශ් කරනව.
Good Luck....
හැබැයි.. පොඩ්ඩ බැරි වෙනකොට ඕකුන්ට කුණුහරුපෙන් බනින්න යන්න එපා..
good luck
Good luck @Nadun26 .
සුභ පැතුම් @Nadun26
Know that feeling. Congratulations man
Bump
thank you machanlagood luck boss keep it up
anith ayatath kiyala denna karana widiya
ජය වේවා
thank you machnlaGood Luck Bro
සැහෙන්න කාලෙකින්ඔයාට?
නදුනා අඩියක් ගහමුදඔව් නේද
මම ඉතින් බිලාම නැහැනේ එක නිසා ඕව දන්නේ නැහැ
I WAS BANNED from UPWORK - Watch This Before You Join!
අමු නෝන්ජල් low iq it අනාතයෙක් බන් ඕකා @Bimmer .ponna wadane itn.
අමු නෝන්ජල් low iq it අනාතයෙක් බන් ඕකා @Bimmer .
දවසම නිදිමතයි බන්.හරි අමාරුයි ඉන්න දවල්ට.උදේ 9 ට විතර ඇහැරෙන්නේ.අම්මා ඊට පස්සෙ කිරි එක හදලා ගෙනල්ලා දෙනවා.එහෙම්ම අතේ පාරක් ගහලා නාගන්නවා.තඩි බත් එකක් බෙදන් කනව.ආයි 1ට විතර තඩි බත් එකක් කනවා.හවසට කිරි බොද්දි කන්න චූන් පාන් ගන්නවා.7 ට විතට අතේ පාරක් ගහලා ආයි නාන්වා ආයි කනවා තඩි බත් එකක්.රෑටත් ෆ්‍රිජ් එකෙන් මොනා හරි අරන් කනවා.සතියකට පාරක් kfc කනවා තාත්තගෙන් සල්ලි උස්සලා.ඉන්න බෑ බන් දවසම නිදිමතෙන් ඉන්නේ.
මහන්සි වෙන්න ඕන කාලේ මහන්සි උනා හොද රිසාල්ට් එකක් දැම්මා.මහන්සින් වෙන්න ඕන නැති කාලේ මහන්සි වෙන්නෙ නෑ.අමු නෝන්ජල් low iq. onna pahalin bala ganinko kawuda kiyala
මහන්සි වෙන්න ඕන කාලේ මහන්සි උනා හොද රිසාල්ට් එකක් දැම්මා.මහන්සින් වෙන්න ඕන නැති කාලේ මහන්සි වෙන්නෙ නෑ.