මචන්ලා මම Fiverr එකෙන් website එකක් හදන්න ආපු Order එකක් කරා. සමහර ඌ ඉල්ලපු දේවල් කරන්න බෑ කියල කලින්ම දැනුම් දීල confirmation එකක් ගත්ත . ඊ ට පස්සේ මු order එක Deliver කරපු ගමන්ම Dispute එකක් Open කරල කියනවා මේ Website එක ලෝ කොලිටිලු ..කාලේ ගත්ත වැඩිලු අරකයි මේ කයි. ඌ මයි time extend request එක approve කරේ .. මම ලෝගින්ස් චෙක් කරා මු එව්වා change කරලා . පස්සේ මං කිව්වා තෝ යකෝ ඒ ක එනම් එවලේ කියන්න එපැයි අවසාන product එක deliver කරාම කියන්නෙ මොකද . අනික වෙනස් වෙන්න දෙයක් තිබ්බනම් ඒක කියන්න තිබ්බ කියල . අනික ඔයා වෙබ්සයිට් එක use කරනවා කියල ලයිව් සයිට් එකේ pics ගහල යැව්වා. මු ඊට පස්සේ ඒ සයිට් එක නෑ කියල පොටෝස් එවල කියනවා දැන් ඒ ක නෑ කියල ...මු ඒවා එව්වේ පැය 6කට වගේ පස්සේ .. මු හිතන්නේ අපි කව්රු කියලද දන්නේ නෑ මු සයිට් එක වෙන domain එකකට ට්‍රාන්ෆර් කරගෙනද කොහෙද ...
මන් CS එකට කිව්වා මේ seen එක උන් කියනවා උන්ට කරන්න දෙයක් නෑලු . Client එක්ක කතා කරලා විසදගන්න බලන්නලු . අම්මගේ රෙද්ද .. යකෝ උන්ට බැරි මොකෝ මේ සීන් observe කරලා උන්ගේ පැත්තෙන් order එක accept කරන්න . මේකට මොකද්ද කරන්නේ කියපල්ලා බං.order එකේ වැටෙනවා late delivery කියල CS එකෙක්ගෙන් ඇහුවම කියනවා CS එකෙන් Cancel කරේ නැත්තම් ඕක හැමදාම ඔමම තියෙනවලු .. . බොක්කටම මල පැනල ඉන්නේ සිරාවටම ....