FIVERR වගේ කරමු, ඊට වඩා හොයමු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    FIVERR වගේ කරමු, ඊට වඩා හොයමු

    හරි,
    මම වැඩිය වල වටාරම් නැතුව වැඩේ කෙටියෙන් කියන්නම්.

    අපි හැමෝම වගේ දන්න freelancing site එකක් තමයි fiverr.com කියන්නේ.එළකිරි එකේ සැහෙන්න යාලුවෝ ඉන්නවා fiverr එකේ job කරන. එක එක ලෙවෙල් වල අය.

    fiverr එක අවට පස්සේ එකේ copy products හුගක් හදුනා.gigbuks,fivess,fiverbid වගේ උදාහරණ ඕන තරම්.

    fiverr කරන කට්ටිය දන්නවා මේකේ සල්ලි හම්බවෙන්නේ කොහොමද කියල. සාමාන්‍යයෙන් gig එකක ගාන $5 යි. customer අපෙන් සේර්විචේ එකක් ගන්න $5 ක් ගෙවනවා. අපි ඒ service එක දුන්නම fiverr එකෙන් අර $5 න් 20% තියාගෙන ඉතුරු $4 අපිට දෙනවා. කොටින්ම කිව්වොත් commision එක 20%.:growl:
    fiverr එකේ කාලයක් වැඩ කරලා level up වෙනකොට අපිට gig extras දාන්න පුළුවන්. මේවා $10 $20 හා වැඩි ගැන වලට තමයි යන්නේ. customer ට පුළුවන් අපේ basic service එකට අමතරව මේ gig extras order කරන්න. වැඩේ තියෙන්නේ මොනවා කලත් fiverr එකෙන් 20% charge කරනවම තමයි. තව අපි කොච්චර complex වැඩක් කලත් අපි උඩ level එකක නැත්තම් ඉතින් $5න් සෑහිමකට පත්වෙන්න තමයි.

    මේක තමයි සාමාන්‍ය fiverr like sites වල ක්‍රමය.

    දැන් මම කියන්නම් අලුත් site එකක් ගැන. මේකේ නම student hustler.
    http://studenthustler.com/

    මේකත් fiverr script එකක් මතයි. නමුත් මේකේ charges අනිත් හැම fiverr like sites වලටම වඩා අඩුයි. ඒ වගේම තමයි හොයන්න පුළුවන් මුදල් ප්‍රමාණයත් වැඩියි. විස්තර කලොත්,

    1. මේකේ commision එක 10%. ඒ කියන්නේ $5 job එකක් කලොත් අපිට $4.5 ක් ලැබෙනවා.:D
    2. මේකේ job එක seller කැමති ගානකට දෙන්න පුළුවන්. fiverr වගේ අනිවාර්යයෙන් $5 වෙන්න ඕන කියල නෑ. job එකේ හැටියට seller ට පුළුවන් එකට ගානක් නියම කරන්න.:yes:
    3. මේකේ late dilivery කියල option එකකුත් තියනවා,හදිස්සියේ අපිට time frame එක ඇතුලේ වැඩේ ඉවර කරගන්න බැරි උනොත් කියල.:rolleyes:

    වැඩි විස්තර මෙතන තියනවා
    http://studenthustler.com/terms_of_service

    හරි registration එක free of charge. අතින් පයින් යනවද? ගිහිල්ල register වෙන්න. වැඩිපුර කියක් හරි හොයා ගන්න.
    http://studenthustler.com/signup
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    Pissuda ban umbata..:confused:

    Fiverr eke hema wedema 5$ karanna kiyala ekka nehe...umba weradiyata therum aragena wede..:):)

    eketh sellerta oni ganata buyer kemathinam e ganata wede karana ekai karanne...:)
    nethuwa fiverr eke weda karana ayata pissu kiyala hithuwada kale maragena mahansi wela 5$ ta hema wedema karanna? :eek::)
     
    ane ban mama fiverr level 2 seller kenek. thota meka kiyawala therum ganna bari nam mama monawa karannada.

    kamathi nam try karahan. naththan nikan idahan.

    mama kattiyata danaganna damme.:rofl:
     
    mamath Level 2 thamai...:P

    man kiwwe menna me kathawa gena..

    තව අපි කොච්චර complex වැඩක් කලත් අපි උඩ level එකක නැත්තම් ඉතින් $5න් සෑහිමකට පත්වෙන්න තමයි.

    mehema ekak nehe...thamanta puluwan adala wedeta thamange price eka kiyala wede karanna..level thibunath ekai nethath ekai..eka katha karal goda dagena wede karanna puluwan..5$ ta karanna oni kiyala ekak nehe..:) mamanam level nethi kale indanma mage price ekatai weda karanne..level nehe kiyalawath level eka ganna kiyalawath koi welekawath 5$ ta denna giye nehe :)

    umba kiyana deth mata therenawa...:rolleyes: ara kathawa genai mama kiwwe...wena deyak newei...:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Pissuda ban umbata..:confused:

    Fiverr eke hema wedema 5$ karanna kiyala ekka nehe...umba weradiyata therum aragena wede..:):)

    eketh sellerta oni ganata buyer kemathinam e ganata wede karana ekai karanne...:)
    nethuwa fiverr eke weda karana ayata pissu kiyala hithuwada kale maragena mahansi wela 5$ ta hema wedema karanna? :eek::)

    :yes: Mage Average selling price eka $9 :yes:
    Gig extras නැත්තං Multiple Orders Buyer එක්ක කතා කරලා කරගන්න පුලුවන් වැඩේ හැටියට :)
    ඒත් 20% කපාගන්න එක තමා අවුල :(
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    පැටියා;15568828 said:
    :yes: Mage Average selling price eka $9 :yes:
    Gig extras නැත්තං Multiple Orders Buyer එක්ක කතා කරලා කරගන්න පුලුවන් වැඩේ හැටියට :)
    ඒත් 20% කපාගන්න එක තමා අවුල :(

    ow...mageth 8$ average eka...koi welekawath aduwata loku wedaknam karannema nehe regular customer kenek unath..:)

    samahara aya enawa aduwata oni kiyagena...regular aya...eka eyala illagena enawa kiyanne apen marawala weda gannawa kiyana ekane..:D
    onna api kemethtenma Regular customers lata selakillak widiyata poddak rates adu karala denna puluwan..eka thama thmange kemeththa...

    20% kapana ekanam ithin mona karannada..:)