fiverr සල්ලි ලංකාවට ගෙන්නා ගන්නේ කොහොමද ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    දැනට කරන්නේ මැලේසියන් පේපෑල් එකට විත්ඩ්‍රෝ කරලා එකෙන් බිල් ටික ගෙවන එක එහෙමත් කරලා සල්ලි තවත් ඉතිරිවෙනවා දැන් මේ සල්ලි රුපියල් කරලා ලන්කාවේ බැන්කු එකවුන්ට් එකට ගන්න හොදම ක්‍රමය මොකක්ද ?
     
    • Like
    Reactions: Mazerunnerr

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    FIVErr payoneer issarama gatte ,ita passe payoneer natuwa direct ma local bank account ekata unath ganna puluwan 50 usd limit thibbe issara nam.
    btw e kale nam fiverr ekenma gihin reg une payoneer ekata fee ehema adui direct payoneer ekata wada,fiverr logo thina card ekak dunne ,dan nam payoneer fees wadi kathawak dakka hoyala balanna kalin, eth 50 thinawa nam direct local bank puluwan wenna ona payoneer onath nah
     
    • Like
    Reactions: Psiko and EdNygma

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Direct Sri Lanka Bank through Fiverr
    Screenshot 2023-05-31 181625.jpg
     
    • Like
    • Wow
    Reactions: Psiko and C_S_M