Fiverr (4 කොටස) - මම උඹ අපි හරියටම keywords දාන්න ඕනෙ ඇයි

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Me thiyenne mage gig ekak. meke waraddak thiyenawda balanna. daily impressions 8-20 thiyenne.
    අඩේ උඹ level 2නෙ. Promoted gigs දාපන්කො. Free එන $10න් පටන් ගන්න පුලුවන්.
    (මමත් කියන්නෙ ඕවා public දාන්න එපා කියලා)

    mage gig ekata 1 year walata lagai .thaama 1 order ekak na
    මේ සැරේ හදලා ගමු.
    ------ Post added on Jan 20, 2023 at 8:09 PM