Fiverr Account Disable

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    අද උදේ බලද්දී මගේ එකවුන්ට් එක Disabled කියල මේල් එකක් අවා. $76 එකන්ට් එකේ තියෙද්දී. තව $8 ක් පෙන්ඩින්..

    අද උදේම කෙලවුනා කියහන්කෝ...... වයිෆ් ගේ එකවුන්ට් එකත් මේකෙන් ලොග් වෙලා වැඩ කරේ 2018 ඉඳලම, කිසිම අවුලක් තිබ්බෙ නෑ. වෙනම ඊමේල් වෙනම පෙයෝනිර් එකවුන්ට්ස් හදල.. එකෙත් $36ක් තියෙද්දී එකත් ඉවරයි.

    මට තියෙන ප්‍රශ්නේ සල්ලි ටික දවස් අනුවකින් ගන්න පුළුවන් කියල දාල තිබ්බ. හරියටම ඒ කාලයක් යයිද ? Accounts Disabled වෙච්ච අය පොඩ්ඩක් කියන්නකෝ..

    පට්ට දුකයි බන් මාසෙට පොඩි හරි සයිඩ් ඉන්කම් එකක් තිබ්බ. එකටත් කෙලිය:sorry::sorry:
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda

    Disable වෙන්න Reason එක මොකක්ධ කියලා තිබ්බේ බන් .උන්ට නොට් වෙන්නේ පස්සේ බන් ,මගෙත් ගීග එකක් ගොඩක් කල් වැඩ කරා පස්සේ එකම කටෙගරි කියලා අයින් ක‍ර
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Pahadiliwama TOS violation ekak wife ge unath eka pc ekakin account dekak run weema multiple accounts widiyata ganne, godak risk wadi ekama field eke gig run weddi, CS katha karala balanna prove karanna dennek kiyala. disable ewa aye goda danna amarui komath, un care karanne na sellerla wadi nisa.

    90days walin one time log wenna puluwan eeta passe withdraw karana option eka witharak karanna puluwan wei, eeta passe account eka permanent disable.

    CS witharai katha karanna wenne Trust and Safety Team eken dena theerana revert krnna CS ekata unath amarui, un hodata hoyala balala wede karanne. TOS eka kiyawala ewa pilipadina eka thamai hodama widiya.
     
    • Like
    Reactions: inspiron

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    එකම පී සී එකේන් එකවුන්ට් දෙකක් ලොග් වීම තමා රීසන් එක.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Pahadiliwama TOS violation ekak wife ge unath eka pc ekakin account dekak run weema multiple accounts widiyata ganne, godak risk wadi ekama field eke gig run weddi, CS katha karala balanna prove karanna dennek kiyala. disable ewa aye goda danna amarui komath, un care karanne na sellerla wadi nisa.

    90days walin one time log wenna puluwan eeta passe withdraw karana option eka witharak karanna puluwan wei, eeta passe account eka permanent disable.

    CS witharai katha karanna wenne Trust and Safety Team eken dena theerana revert krnna CS ekata unath amarui, un hodata hoyala balala wede karanne. TOS eka kiyawala ewa pilipadina eka thamai hodama widiya.

    අපොයි, සල්ලි ගන්න මාස 3ක් නම් ඉන්න පුලුවන්, අපරාදෙ බන් 5 ස්ටර් රිවීව්ස් ටික, ආයේ ඔය තත්වෙට එන්න ලේසි නෑ දන්නවනේ අලුතින් එකවුන්ට්ස් හැදුවට ඕඩර්ස් නෑ.. ශිකේ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අපොයි, සල්ලි ගන්න මාස 3ක් නම් ඉන්න පුලුවන්, අපරාදෙ බන් 5 ස්ටර් රිවීව්ස් ටික, ආයේ ඔය තත්වෙට එන්න ලේසි නෑ දන්නවනේ අලුතින් එකවුන්ට්ස් හැදුවට ඕඩර්ස් නෑ.. ශිකේ.

    TOS eka 10 parak kiyawala karanna ban, oka hena risky matath warning 1k awa order ekak hariyata deliver kare natuwa, TOS eka balala e widiyata karanna nattan awrudu ganaka mahansiya apathe. Oya eka order ekak aran goda kiyala hithana youtubers la kiyana dewal pilipadinna epa. un thamai field eka kaawe
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,250
    10,068
    113
    aluth account ekak hadala aluth ip eken, friends lata kiyala orders 2k 3k dammagena 5 star reviews daganin aye orders ei
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    account 2k tyna 1 awlk na same ip. ekma de krnwnm thma pddak case.
    cs ktha krla kypn service wenas nm accnt deke. nthnm therumk nthiwei
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    account 2k tyna 1 awlk na same ip. ekma de krnwnm thma pddak case.
    cs ktha krla kypn service wenas nm accnt deke. nthnm therumk nthiwei
    මං හිතන්නෙ උඹේ එකවුන්ට් 2ත් මේ වෙද්දි උන්ට මීටර් වෙලා ඇති. උන් ඕකට කියන්නෙ Multiple accounts කියලා. එකම පරිගණකයෙන් accounts 2ක් use කරන්ඩ බෑ.

    කොම්පියුටරේ සේව් වෙන cookies වගේ දේකින් වෙන්ඩ ඇති උන් ඕක අල්ල ගන්නෙ. ඉස්සර iplusblog එකේ තිබුණා ඔය cookies අයින් කරන විදිහක්.
    මං ඒ කාලෙ කරේ "කොම්පියුටරේ" user account 2කින් fiverr account 2ට ලොග් උනේ.
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    accont dekka akama ip aken giyama case idala hitala awlk ne daly use wenna gattama case anika dekama logo nm akath awl akak logo anith aka wena akaknm ahema awlk ne kiyanawa
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    account 2k tyna 1 awlk na same ip. ekma de krnwnm thma pddak case.
    cs ktha krla kypn service wenas nm accnt deke. nthnm therumk nthiwei

    eth be bn, account 2 k tiyenawanam aniwa lap 2 k oni, ekama net connection eka use karanna puluwan. habai ekama category eke gigs tiyenna be. (main category)

    90 days complete wena dawasata mail ekaka enawa, eka confirm kalama account eka 7 day active wenawa, ethakota salli ganna puluwan.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මං හිතන්නෙ උඹේ එකවුන්ට් 2ත් මේ වෙද්දි උන්ට මීටර් වෙලා ඇති. උන් ඕකට කියන්නෙ Multiple accounts කියලා. එකම පරිගණකයෙන් accounts 2ක් use කරන්ඩ බෑ.

    කොම්පියුටරේ සේව් වෙන cookies වගේ දේකින් වෙන්ඩ ඇති උන් ඕක අල්ල ගන්නෙ. ඉස්සර iplusblog එකේ තිබුණා ඔය cookies අයින් කරන විදිහක්.
    මං ඒ කාලෙ කරේ "කොම්පියුටරේ" user account 2කින් fiverr account 2ට ලොග් උනේ.

    dan issara karapuwa karanna ba, cookies walata eha giyapu ekak thiynna one, nikan hithapanko mehema, sellerlata kelawenama eka thamai paypal chargeback, scammerslata aluth account hada hada free work karaganna puluwan e system ekata, eth ehema wenne na.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    eth be bn, account 2 k tiyenawanam aniwa lap 2 k oni, ekama net connection eka use karanna puluwan. habai ekama category eke gigs tiyenna be. (main category)

    90 days complete wena dawasata mail ekaka enawa, eka confirm kalama account eka 7 day active wenawa, ethakota salli ganna puluwan.

    ou one person one account, ban karath aye hadanna ba neethiye hatiyata:(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    එකකින් ලොග් අවුට් වෙලා අනිත් එකට ලොග් වෙච්ච නිසා තමයි බන් එහෙම වෙන්න ඇත්තේ. උන්ට කිව්වහම කියන්නේ මාසෙකින් සල්ලි ගන්න ලින්ක් එකක් එයි කිව්වා එච්චරයි. අලුතින් එකවුන්ට් එකක් හදල ආයේම මුල ඉඳල එන්න වෙනවා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    account 2k tyna 1 awlk na same ip. ekma de krnwnm thma pddak case.
    cs ktha krla kypn service wenas nm accnt deke. nthnm therumk nthiwei

    තේරුමක් නෑ බන් කතරාම උන් කියන්නේ එකම දේ. සල්ලි ගන්න දවස් 90කින් ලින්ක් එකක් එයි එතකන් ඉන්න වෙනවා