Payoneer එකවුන්ට් එක අලුත් එකට ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මගේ තිබ්බ Fiverr Account එක Permanently Disabled උනා. පරණ එකවුන්ට් එක දවස් 7කින් පස්සේ සහටම ඉවරයි. සල්ලි ටික ගත්ත.

    මට තියෙන ප්‍රශ්නේ අලුතින් එකවුන්ට් එකක් හදල පරණ Payoneer එකවුන්ට් එකම දුන්නොත් ආයෙත් කෙලවෙයිද ?

    නැත්තම් පෙයෝනිර් එකවුන්ට් එකත් අලුතින් හදන්න වෙයිද ?

    Paypal (Phil) Account එකක් තියෙනවා එකෙන් සල්ලි ගන්න එක රිස්කි නිසා Payoneer තිබ්බ එකම දන්නා කියල හැදුවේ..

    දන්න කෙනෙක් උපදෙසක් දෙන්නකෝ
     
    Zllion

    Active member
  • Sep 13, 2018
    238
    71
    28
    මගේ තිබ්බ Fiverr Account එක Permanently Disabled උනා. පරණ එකවුන්ට් එක දවස් 7කින් පස්සේ සහටම ඉවරයි. සල්ලි ටික ගත්ත.

    මට තියෙන ප්‍රශ්නේ අලුතින් එකවුන්ට් එකක් හදල පරණ Payoneer එකවුන්ට් එකම දුන්නොත් ආයෙත් කෙලවෙයිද ?

    නැත්තම් පෙයෝනිර් එකවුන්ට් එකත් අලුතින් හදන්න වෙයිද ?

    Paypal (Phil) Account එකක් තියෙනවා එකෙන් සල්ලි ගන්න එක රිස්කි නිසා Payoneer තිබ්බ එකම දන්නා කියල හැදුවේ..

    දන්න කෙනෙක් උපදෙසක් දෙන්නකෝ

    aluth payoneer account ekak hdanna machan. eka wadaath hodai
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala