Fiverr Cash Withdraw Help !!!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹ කාඩ් එක ගත්තෙ නැද්ද බං? කාඩ් එක ගත්තොත් Fee එකක් එනව හැම මාසෙම. :shocked:

    Card eka gaththe na bn, ehenam eka wenna athi Fee ekak kapenne naththe,

    anith eka sirawatama mokatada bn oya card eka? Direct bank ekata transfer karanna puluwan kama thiyeddith?
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home

    Card eka gaththe na bn, ehenam eka wenna athi Fee ekak kapenne naththe,

    anith eka sirawatama mokatada bn oya card eka? Direct bank ekata transfer karanna puluwan kama thiyeddith?

    කාඩ් එක තියන එකෙත් වාසියක් තියනව බං. on line payments කරද්දි කාඩ් එක තියන එක ‌හොඳයි.
     
    • Like
    Reactions: sithija.h

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    කාඩ් එක තියන එකෙත් වාසියක් තියනව බං. on line payments කරද්දි කාඩ් එක තියන එක ‌හොඳයි.

    Eth ban month ekata kepena gana wadi ne ban.api wage un ta eka seratama denenawa.anika.ban annualy nemei ne monthly ne.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    මචන්ලා ෆයිවර් එකේ සල්ලි බැංකුවට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් කියල තියෙනවා $20 වෙච්ච ගමන්.. Direct Transfer කරද්දී ලොකු ගානක් කැපෙනවද ? දවස් කියක් යනවද සල්ලි අපේ බැංකු ගිණුමට එන්න... වෙන ත්‍රෙඩ් එකක් දන්න නැතුව මේකෙම ඇහුවේ එකයි අපරාදේ වෙන එකක් දාන එකේ... Payoneer එකක් හදල කාර්ඩ් එකකුත් අරගෙන නිසා එකේ ඇනුවල් ෆී එකත් කපයි නේද එකට දැන්මොත්.? එකේ $50 වෙනකන් ඉන්නත් ඕනේ නේ.... පොඩ්ඩක් බෑන්ක් ට්‍රාන්සර් එක ගෙන කියනවද දැනට සල්ලි ගන්න අය. කොමර්ෂල් එකට තමා ගන්න හිතන් ඉන්න .
     
    BUMP

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    මටත් මතකයි මචන් ඔය ප්‍රශ්නෙම දැනට අවරුද්දකට කලින් වගේ ඇහුව, හැබැයි කියා දෙන්න එකෙක්නම් නැ, ෆයිවර් කරන උන් පට්ට බිසී එක්කෝ උන්ට වෙලාව නැ නැත්තන් උදවු කරන්න බයයි. හැබැයි කීප දෙනෙක්ට ඇනයක් වෙලා අහගත්තා. ලොල්

    බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන පාරකට $3ක් වගේ පොඩි ගානක් කැපෙන්නේ, බෑන්ක් එකට එවෙලේම වගේ යනවා කොහොමත් email එකක් එනවා බයවෙන්න එපා මචන් කාර්ඩ් එක ගත්තේ අපරාදේ එක වැඩකුත් නැ. මන් උබට බෑන්ක් එක ඇඩ් කරන විස්තර ටිකකින් දැන්නම් දැන් ටිකක් බිසී
     
    • Like
    Reactions: shameera89

    තැන්ක්ස් මචන්.. නොදන්නා දෙයක් අලුතින් ෆයිර් පටන් ගත්තේ. පුලුවන්නම් මට පි එම් එකක් දාපන්... උබට ජය වේවා...!:love::love:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    තැන්ක්ස් මචන්.. නොදන්නා දෙයක් අලුතින් ෆයිර් පටන් ගත්තේ. පුලුවන්නම් මට පි එම් එකක් දාපන්... උබට ජය වේවා...!:love::love:

    Kohomath $100kata wada thibboth hodai deposit karaddi $3k kapena nisa, mulma wathawa nisa 20 withdraw karala balanna

    bank eka add karanne mehema
    bank-accounts.png

    add-new-bank-account.png

    ohoma giyama me wage ekak eyi
    vewyyph0ec82.png

    me image ekata wada wenas wei

    Othana default Sri lanka currency LKR watila thiyeyi eeta passe Lankawe bank eka select karanna thiyewi
    commercial bank code eka- 7056
    Branch code eka - Banke head office katha karala danaganna branch wala un danne na un kiyawi 7056 kiyala :rofl:

    oya deka dala account eke name eka hariyata dala number eka hariyata danna witharai thiynne.

    Awulak unoth weekdays payoneer customer service contact karanna weekdays online chat eken hadaganna puluwan bayawenna epa un patta helping lagadi man mage payoneer eka close karagena aluth acc ekak e email ekatama hadagatta un karanna one de kiyanawa. Anika lankawe payoneer Ambassador lasantha ayyane :D Payoneer group ekak thiyenawa fb eke join wela ikmanata prashne wisadaganna puluwan:yes:
     
    • Like
    Reactions: sidathsaumya

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Payoneer to Bank Transfer but don't use the Payoneer card if you have lower amount.