fiverr.com ටත් දෙයියන්ගේම පිහිටයි!

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    fiverr.com ටත් දෙයියන්ගේම පිහිටයි!

    Sourcehttp://www.iplusblog.com/2012/06/fiverrcom.html

    01.gif



    "Withdrawals are temporarily disabled for this account. Our team is working hard
    on getting this fixed as soon as possible.
    We appologise for the inconvenience."



    ගැටලුව ඇතිවන්නේ කාටද?
    fiverr.com වෙබ් අඩවියේ වෙලද ගිනුම් කිහිපයකින් එකම පේපැල් ගිනුමට මුදල් ලබාගන්න අයට.

    ගැටලුවට හේතුව?
    fiverr මගින් නව නීතියක් ගෙන ඒම. එයනම් "එක් වෙලෙන්දෙකුට ‍fiverr අඩවියේ තිබිය හැක්කේ එක් ගිනුමක් පමනයි"

    දැන් මොකද වෙන්නේ?
    මොකුත් වෙන්නේ නෑ, එක් fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් නවත්වා දැමීමට සිදුවේ.

    හොයපු සල්ලි වලට මොකද වෙන්නේ?
    දැනට හොයලා තියෙන සල්ලි ඔක්කෝම fiverr customer support එකේ මාර්ගයෙන් ලබා ගත හැකියි.

    වැඩිදුර තොරතුරු සහ පියවර
    මෙහෙමයි, අපි fiverr customer support එකට කියනවා මගේ fiverr ගිනුම් කිහිපයක් තියෙනවා. මං කැමතියි එක fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් නවත්වලා දාන්න. ඒත් මගේ fiverr ගිනුම් වල තියෙන මුදල් ලබාදෙන්න කියලා.
    එහෙම කියලා අපේ ‍fiverr ගිනුම් සියල්ලගේම usernames එයාලාට යවනවා.

    ඊටපස්සේ එයාලා ඔය fiverr ගිනුම් වල Withdrawals Disable කරලා තියෙන එක අයින් කරනවා. ඒ වගේම අපිට එතැන් පටන් පැය 24ක් ලැබෙනවා අපේ fiverr මුදල් අපේ පෙපැල් ගිනුමට withdraw කරගන්නට.
    ඒ පැය 24න් පස්සේ අපේ fiverr ගිනුම් ඔක්කෝම එයාලා මකලා දානවා.

    අපි කැමතිනම් එක් ‍ෆිවර් ගිනුම්ක් ඉතුරු කරගන්න, ඒක අපි එයාලාට කියන්න ඕනේ, මෙන්න මේ username එක සහිත fiverr ගිනුම පමනක් ඉතුරුකරන්න කියලා.

    තව ගැටලුවක් තියෙනවා. එයාලා අර දෙන පැය 24 තුලදී Withdraw කරන්න පුලුවන් Available funds විතරයි. ඒ කියන්නේ දින 14ක Safety Clearance Period එකකින් පසු නිදහස් වුනු මුදල පමනයි. රූපයෙන් දක්වා ඇත.


    02.gif


    දැන් මොකෑ කොරන්නේ?
    දැන් කරන්න වෙන්නේ සියලුම මුදල් Safety Clearance Period එක පනින තුරු ඉවසාගෙන ඉදලා ඉන් පසුව Customer support ට ඉහත ලෙස දන්වා මුදල් ලබාගැනීමයි.

    අද සිට ඔබ එක් ‍fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් භාවිතයෙන් වලකින්න. භාවිතයෙන් වලකින්න කීවේ ඒකට ලොග් වෙන්න එපා කියන එක නෙවේ. ඒවාය් ඕඩර් සම්පූර්න කිරීමේන් වලකින්න. තවද එම සියලුම ගිනුම් වල තියෙන ගිග් නවතා දමන්න. ඒවා තාවකාලිකව නවත්වන්නේ මෙහෙමයි.


    03.gif


    මෙහෙම කරපුවාම ඒවාට එතැන් සිට ඕඩර් එන එක වලකිනවා. ඒ කියන්නේ අද සිට දවස් 14ක් යන විට ඔබේ ‍fiverr ගිනුම් සියල්ලේ තිබෙන මුදල් withdraw කිරීමට හැකිවනසේ clear වෙනවා.

    මේ මුදල් ඔක්කෝම clear වුනාට පසුවයි අපි fiverr Customer support එකට දන්වන්නේ.

    මේ ලිපිය බොහොම හදිසියෙන් ලීවේ. ඇඩ්සෙන්ස් කුප්පියේ බාගයක් ලියමින් ඉන්නකොටයි මේ මගුලක් ගැන ලියන්න වුනේ. fiverr Customer support එකට දන්වන හැටි හා එහි රෙජිස්ටර් වෙන ආකාරය හා මේ කරුනට සම්බන්ධ සියලුම දේවල් මං කියලා දෙන්නම්. විටින් විට මේ ලිපිය අප්ඩේට් කරන්නම්. මූලික කරුනු කාරනා ටික කියන්නයි ඕනේ වුනේ.

    කලබල වෙන්න එපා. ‍ෆිවර් ගිනුම් වලතියෙන සල්ලි ඔක්කෝම අපිට ගන්න පුලුවන්. වැඩේ හරියට කරොත්. මේ සියලුම ගැටලු පැන නගින්නේ fiverr.com වෙබ් අඩවියේ වෙලද ගිනුම් කිහිපයකින් එකම පේපැල් ගිනුමට මුදල් ලබාගන්න අයට පමනයි.


    දැනට තියෙන සල්ලි ටික පට පට ගාලා පෙපැල් එකට ඇදගන්න. මේක කියවන්න

    http://www.gajet.tk/2012/06/fiverr-withdraw-special-document.html
     

    RichGuy

    Banned
    Jun 3, 2012
    94
    6
    0
    උඹලා ගොබ්බ කමට එකවුන්ට් 1000 ඇරලා මොනා කරන්නද? හුට්ටෝ එකවුන්ට් ගොඩක් ඇරියා කියලා හතර මහ නිදානෙ පහල වෙන්නෙ නැහැ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Oka iplusblog karana mallige account ekata den wunata, Auruddaka withara idan fiverr kattiya oka karanawa tiken tika, man kalin kiyawala thibuna pitarata ayage mehema wela thiyenawa.

    Godak aya karanne paypal ekata email address add karala account godak hadaganna eka, eka karadarai, hariyata karanawa nam gig 20 (ekkeneka danna puluwan 20 ne) hodatama ethi.

    Account godak one ne. samaharu gig 1 nuth hoda salliyak hoyanawa man dekala thiyenawa. anika balanna wediyen gig wikinena sellarlage thiyennema 10 ta aduwen, bohowita 4-8 athara thiyenne.
     
    • Like
    Reactions: S_M_S