අන්තිම මෙහොතේ උක්කන බ්‍රිතාන්‍ය ගැහැණියක් කථා නොකර ඔඩර් එකක් ප්ලේස් කිරීම හේතු කොට ගෙන අනියමාර්ථයේ මම ලෙවල් එක ඩිමෝට් වෙලා දැන් නෝ ලෙවල් උනා. තව කවුද මෙදා පාර කෙලෝ ගත්තේ වරෙල්ලා ඩිමෝට් උණ එව්වෝ වර්චුවල් ටයිප් එකේ අඩියක් ගහලා දුක බෙදා ගන්න














Fiverr kiyanne maha gon system ekak ban. Buyers la inna tharamak inne hinganno e madiwata buyer kenek weradil order ekak dala cancel karath seller ta kela wenawa.
Sellers la wahallu karana system ekak
මොකෝ යකෝ DUPLICATE tread දාන්නේ
admin ට කියපන්.merge කරන්න.
![]()


Fiverr kiyanne maha gon system ekak ban. Buyers la inna tharamak inne hinganno e madiwata buyer kenek weradil order ekak dala cancel karath seller ta kela wenawa.
Sellers la wahallu karana system ekak
matath fiverr eke wada nam epa wela bn inne. Anika me tike ena customers la okkoma higannoPereda mage order ekak cancel una. Dawas 15k eka digata model kala bn re dawal nathuwa. Wena apu wada baragatteth na. Kalakanniya reason ekak kiyanne na. Antime cs report kala mn mu gana passe cs eken kwwa oyage wade hodai tamai eth customer epa kiyanawa nam karanna deyak na kyla. Dukata me week eke kisi wadak kale na bn![]()
දැන් fiverr කරන්ඩ අමාරුයි නේද බන් ඉස්සර වගේ නෙවෙයිමාර සනීපයි නේද සහෝ
මටත් දැන්නම් අවුල් පට්ටෙටම
බයර්ලා කරන සීන් වලින් අපිට නිකන්ම කෙලවෙනවනේ
මේක නිකන් දැලි පිහියෙන් කිරි කනවා වගේ.එපා වෙනවා



දැන් fiverr කරන්ඩ අමාරුයි නේද බන් ඉස්සර වගේ නෙවෙයි
![]()

