Fiverr demote උන් වරෙල්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    අන්තිම මෙහොතේ උක්කන බ්‍රිතාන්‍ය ගැහැණියක් කථා නොකර ඔඩර් එකක් ප්ලේස් කිරීම හේතු කොට ගෙන අනියමාර්ථයේ මම ලෙවල් එක ඩිමෝට් වෙලා දැන් නෝ ලෙවල් උනා. තව කවුද මෙදා පාර කෙලෝ ගත්තේ වරෙල්ලා ඩිමෝට් උණ එව්වෝ වර්චුවල් ටයිප් එකේ අඩියක් ගහලා දුක බෙදා ගන්න:sorry::sorry::(:(:(
     
    • Like
    Reactions: navinnuwan

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Fiverr kiyanne maha gon system ekak ban. Buyers la inna tharamak inne hinganno e madiwata buyer kenek weradil order ekak dala cancel karath seller ta kela wenawa.

    Sellers la wahallu karana system ekak
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    Fiverr kiyanne maha gon system ekak ban. Buyers la inna tharamak inne hinganno e madiwata buyer kenek weradil order ekak dala cancel karath seller ta kela wenawa.

    Sellers la wahallu karana system ekak

    මට ඒක තමයි බන්ස් උනේ
    මම වහලෙක් ඔව් මම වහලෙක් අයියෝ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    මොකෝ යකෝ DUPLICATE tread දාන්නේ :angry::angry:

    admin ට කියපන්. :confused: merge කරන්න. :P

    අයියෝ දුක වැඩි උනා දාගෙන දාගෙන ගියා සැරටම දුක බෙදා ගන්න
    උඹලා යහතින් ඉන්නවැයි මස්සිනේ:sorry::sorry:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Pereda mage order ekak cancel una. Dawas 15k eka digata model kala bn re dawal nathuwa. Wena apu wada baragatteth na. Kalakanniya reason ekak kiyanne na. Antime cs report kala mn mu gana passe cs eken kwwa oyage wade hodai tamai eth customer epa kiyanawa nam karanna deyak na kyla. Dukata me week eke kisi wadak kale na bn 😢
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Fiverr kiyanne maha gon system ekak ban. Buyers la inna tharamak inne hinganno e madiwata buyer kenek weradil order ekak dala cancel karath seller ta kela wenawa.

    Sellers la wahallu karana system ekak

    :yes: matath fiverr eke wada nam epa wela bn inne. Anika me tike ena customers la okkoma higanno
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    Pereda mage order ekak cancel una. Dawas 15k eka digata model kala bn re dawal nathuwa. Wena apu wada baragatteth na. Kalakanniya reason ekak kiyanne na. Antime cs report kala mn mu gana passe cs eken kwwa oyage wade hodai tamai eth customer epa kiyanawa nam karanna deyak na kyla. Dukata me week eke kisi wadak kale na bn 😢

    මාර සනීපයි නේද සහෝ
    මටත් දැන්නම් අවුල් පට්ටෙටම
    බයර්ලා කරන සීන් වලින් අපිට නිකන්ම කෙලවෙනවනේ

    මේක නිකන් දැලි පිහියෙන් කිරි කනවා වගේ.එපා වෙනවා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මාර සනීපයි නේද සහෝ
    මටත් දැන්නම් අවුල් පට්ටෙටම
    බයර්ලා කරන සීන් වලින් අපිට නිකන්ම කෙලවෙනවනේ

    මේක නිකන් දැලි පිහියෙන් කිරි කනවා වගේ.එපා වෙනවා
    දැන් fiverr කරන්ඩ අමාරුයි නේද බන් ඉස්සර වගේ නෙවෙයි
    :sorry::sorry::sorry:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    දැන් fiverr කරන්ඩ අමාරුයි නේද බන් ඉස්සර වගේ නෙවෙයි
    :sorry::sorry::sorry:

    දැන් ෆයිවර් එක උත්සහ කරන්නේ පරණ උන් හලන්න
    ඇයි අහසින් ගෙනත් එක පාර එක සේල් එකින් ටොප් රෙටඩ් කරනවානේ ටැලන්ටඩ් කියලා කියන උන්ව
    අනික් ලෙවල් වල අමාරුවෙන් කට්ට කාගෙන ආව එව්වෝ පොඩ්ඩ බැරි උනොත් හලලා දානවා පොල්කුඩු වගේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar558697_8.gif
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Fiver thamath ela :) :yes:

    mama buyers laselect karaganna system ekak thiyanawa. me kathawa New seller, level 1 ewunta adala naha. mokada e level deke inna unta buyer ge ate lewa kaala hariorders ganna wenawa.

    Level 2 & Toprated unama issellama balahan message karana buyer ge country eka mokakda kiyala (Auto orders watunoth karanna deyak naha).

    mama godak durata india, Israel, German unwa halanawa (e kiyanne $60 wadeta $150k illanawa). Godak un yanawa. eth ganna ewun innawa.

    US,Ausi,Denamark, Dutch, UK ewunta thmai fair rate eka kiyanne. Godak ewun attatama hodai :)