Fiverr demote උන් වරෙල්ලා

Wanniyaz

Active member
  • Apr 18, 2016
    176
    101
    43
    We here too... 500+ orders with 2nd level
    After Jan 15 - 1st level
    After Feb 15 - No level
    Yesssssssss.......
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    We here too... 500+ orders with 2nd level
    After Jan 15 - 1st level
    After Feb 15 - No level
    Yesssssssss.......

    උඹ පට්ට පවු බන්
    මන්නම් 50+ තාම
    හිත හදා ගන්න පුළුවන් උඹ ගැන හිතලානම්

    then after March 15 - ??? :rofl::P;)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    නැතුව බෑනේ.. සල්ලි දෙන්නේ උන්නේ..
    The customer is always right. :(

    එහෙමයි කියලා බන් අපි නිකං අවජාතක පුත්තු වගේනේ
    මම සීඑස් කථා කලා
    කරන්න දෙයක් නෑ කිව්වා.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අයියෝ දුක වැඩි උනා දාගෙන දාගෙන ගියා සැරටම දුක බෙදා ගන්න
    උඹලා යහතින් ඉන්නවැයි මස්සිනේ:sorry::sorry:

    fiverr දාල ගියා බන් කාලෙකට කලින්. උන් අපිට සැලකුවේ අඩුකුලේට. :baffled:

    ඒත් fiverr තරම් එකක්වත් set උනේ නෑ :sorry:
    ඒකෙ අමුතු ලල් එකක් තියෙනවා :dull:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    fiverr දාල ගියා බන් කාලෙකට කලින්. උන් අපිට සැලකුවේ අඩුකුලේට. :baffled:

    ඒත් fiverr තරම් එකක්වත් set උනේ නෑ :sorry:
    ඒකෙ අමුතු ලල් එකක් තියෙනවා :dull:

    දැන් සලකන්නෙත් අඩු කුලේ ජර හැත්තට සලකනවා වගේ තමයි
    එත් එකේ තීම් එකේ අමුතු මෙව්වා එකක්(සිංහලෙන් කියනවා නම් ලල්) එකක් තියෙනවා තමයි.

    අබ්බැහි වෙලාද මන්දා
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ආ යු විකාරෙයි??:eek::eek:

    profilepic556980_3.gif

    මං ඉතින් ඔව්වා දන්නේ නැහැ බං anyway congratz මචං :yes:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    මං ඉතින් ඔව්වා දන්නේ නැහැ බං anyway congratz මචං :yes:

    අඩෝ මම ප්‍ර මෝට් උනේ නෑ
    තිබ්බ එකටත් කෙලවෙලා ඩිමෝට් උනේ

    තේරුම් ගනින්කෝ යෝධයෝ:eek::eek: