Fiverr demote උන් වරෙල්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,624
    9,411
    113
    ඉතින් බැරි එව්වා බාරගන්නේ නැතිව ඉන්ඩ බැයිද? (Fiverr ගැන හාන්කවිසියක් දන්නේ නෑ.)

    මහ රෑත ඒ යෝදි එඩර් එක ප්ලේස් කරලා
    මන් උදේ බලද්දී තරු විසික් උනා
    ඌ ටම ගැහුවා මට ඌ ගැහුවා සීන් එකක් බන් මට උනේ