Fiverr Gig

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    Fiverr gig එකක් තිබ්බා. ලන්කාවේ සෙට් එකක් කොල අතු එල්ලගෙන හැපි බර්ත්ඩේ වීඩියො කරන සෙට් එකක ගිග් එකක්.. ඒ ලින්ක් එක දාපන්කෝ දන්න එකෙක්.:D:D
     
    • Like
    Reactions: RMA

    sprite

    Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Parliament එක video කරලා ඒක dub කරලා Gig එකක් හැදුවොත් අවුලක් වෙයිද දන් නෑ නේද? :lol::lol::lol::lol::lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    Parliament එක video කරලා ඒක dub කරලා Gig එකක් හැදුවොත් අවුලක් වෙයිද දන් නෑ නේද? :lol::lol::lol::lol::lol:

    කිසි අව්ලක් නෑ.උන් එන්ජොයි කරයි :lol:
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    mun thama oka patan gaththe oya scene eken passe ban kara mn hithanne. oya wage anith ayanm hoyaganna beri una

    watch 10.56

    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    mun thama oka patan gaththe oya scene eken passe ban kara mn hithanne. oya wage anith ayanm hoyaganna beri una

    watch 10.56

    PewdiePie :love::D muta patta salliyak hambenawa aththe yt eken :love:
     
    Last edited: